ඊයා....උයා අදද වතුර වර්ල්ඩ් ගියේ![]()

මේ උඹේ ආතල් සමයද......වෝටර් වල්ඩ් ගියා බන් දැනුයි ආවේ ...


ඉඳලා හිටලා පොඩ්ඩක් වැඩිපුර කෑවට කමක් නෑ බන්.......කාල තර වෙය

තොට ඔච්චර කියලත් ඊයේ ආවේ නෑ නේද.......පරට්ටි අහුවෙයන්කෝ නුවරදි.......ඊයා....උයා අදද වතුර වර්ල්ඩ් ගියේ![]()

ඔව් බන් මේ ඉන්න ටිකේ තමයි කරන මගුලක්මේ උඹේ ආතල් සමයද......
ඉඳලා හිටලා පොඩ්ඩක් වැඩිපුර කෑවට කමක් නෑ බන්.......![]()


ඔව් බන් මේ ඉන්න ටිකේ තමයි කරන මගුලක්
මමත් කනවා බන්.උඹනම් මහත් වෙන් නැහැ.මම![]()



මමත් ඉස්සරට වැඩිය දැන් ටිකක් මහතයි බන්......බරත් කිලෝ 5ක් විතර වැඩිවෙලා......![]()

ඉස්සර තරම හිතාගතහැකි 
තොට ඔච්චර කියලත් ඊයේ ආවේ නෑ නේද.......පරට්ටි අහුවෙයන්කෝ නුවරදි.......![]()

ඉස්සර තරම හිතාගතහැකි
![]()


උඹලා වැඩක් නෑ බන්......කී පාරක් කිව්වද එන්න කියලා...... ඒත් ආවේ නෑනේ.....හෆ්..ෆෝ....යි....![]()
![]()


ඊයේ වෑන් එකට නැග්ගට පස්සේ ඉබ්බයි ඩිලයි දෙන්නම දොයි.......ඉබ්බා පේන්න නැත ...


ඊයේ වෑන් එකට නැග්ගට පස්සේ ඉබ්බයි ඩිලයි දෙන්නම දොයි.......
හැබැයි ඩිලා නම් FB message එකක් දාලා තිබුනා ගෙදර ආවා කියලා.....![]()
