එලකිරි Night Club VII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පාහර හතිකරේ හැඳිගෑවිලාම ‍යන්න ඕන....... උන් කොහොමත් හෙණ ඔලුවෙන් ඉන්නේ.....:angry:

    PS: ඇ‍යි බන් උඹ වැරදිලා වගේ ඉපදුනු *න්න‍යොත් එක්ක වාද කරන්න උඹේ data නාස්ති කරගන්නේ...... ඒ data ටික ඉතුර කරගෙන film එකක් download කරපන්කෝ.......:rofl:

    මම චෙන්නායි වලදී ඕකුන්ගේ පත්තරයක් අරන් බැලුවා,,උන්ගේ news වලට වඩා තියෙන්නේ අපේ රට ගැන ...:frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    උන් ලංකාවට හරීම ආදරේ ඇති බන්..... ඒක‍යි.....:lol::growl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    PS: ඇ‍යි බන් උඹ වැරදිලා වගේ ඉපදුනු *න්න‍යොත් එක්ක වාද කරන්න උඹේ data නාස්ති කරගන්නේ...... ඒ data ටික ඉතුර කරගෙන film එකක් download කරපන්කෝ.......:rofl:

    නැහැ මචන් ඇත්තටම ඇගේ ලේ ටික රත්වෙනවා...මේ රටේ මොන අඩුපාඩු තිබුනත් අපි පිටරටක ගිහින් ලංකාවේ කියන්නේ කොන්ද කෙලින් තියන්,,,මම foreigner කෙනෙක්ට අපේ රට රස්නේ වැඩියි කියන එකවත් කියන්න දෙන්නේ නැහැ එකටත් වාද කරනවා,,,රටෙන් පිට ඉද්දි රට ගැන එන හැගීම වැඩියි.බලපන්කො හැතිකරේ කියන ඒවා :angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වාහනේ හදාගත්තද.......:rofl:

    අපි වාහනෙ ඩ්‍රයිවර් මහත්තය එක්ක ගැරෙජ් එකක දාල නුවර එළි ගියා. අපෙ වෙලාවට නුවර එළි යන්න තිබ්බ අන්තිම බස් එක සෙට් උනා. පස්සෙ එහෙට යද්දි 8.20යි. එතන ඉදන් ආයෙ ත්‍රී වීල් එකක් අරන් ඉන්න තැනට ගියා. පහු වෙනිද දවල් වෙද්දි වාහනෙ හදාගෙන පොර ආව.:dull::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැහැ මචන් ඇත්තටම ඇගේ ලේ ටික රත්වෙනවා...මේ රටේ මොන අඩුපාඩු තිබුනත් අපි පිටරටක ගිහින් ලංකාවේ කියන්නේ කොන්ද කෙලින් තියන්,,,මම foreigner කෙනෙක්ට අපේ රට රස්නේ වැඩියි කියන එකවත් කියන්න දෙන්නේ නැහැ එකටත් වාද කරනවා,,,රටෙන් පිට ඉද්දි රට ගැන එන හැගීම වැඩියි.බලපන්කො හැතිකරේ කියන ඒවා :angry:
    ඌ වැඩකට ඇති එකෙක් නෙවෙ‍යි බන්......පොඩ්ඩක් බලපන් ඕකා මේකේ ඉන්න අ‍යව බේද කරන්න‍යි පඩ ටෝක්ස් දෙන්න‍යි කොච්චර ත්‍රෙඩ් ගොඩක් දාල ති‍යනවද කි‍යලා........:lol:

    උඹ කි‍යන කතාව ඇත්ත මචන්......ලංකාවේ එකෙක් පර දේසක්කාර‍යෙක් වගේ පිටරටවල් වලට කඩේ ‍යනකොට ඕන එකෙක්ගේ ලේ රත් වෙනවා තම‍යි......:yes::growl:
    නි‍යම වැඩේ කි‍යන්නේ ඌ සමහර තැන්වලදි සිංහල බෞද්ධකම ගැනත් කතා කරන එක.......:lol:

    ඔ‍ය වගේ *න්න‍යෝ ලොකු ටෝක්ස් දෙනකොට ගණන් ගන්නේ නැතුව හිටපන්......:P
    බලපන් උඹ අහලා ති‍යන දේවල් වලදි කී පාරක් ඌ "බුද්ධි‍යෙන් අඩු අ‍ය සමග වාද කර පලක් නැත" කි‍යලා ලිස්සලා ගිහින් ති‍යනවද කි‍යලා..........:rofl:
    හැබැ‍යි ඇත්තටම වෙලා ති‍යෙන්නේ මොකක්ද....... උඹ අහලා ති‍යන දේවල් වලට උත්තර දෙන්න ඌට හැකි‍යාවක් හෝ දැනුමක් නෑ......:yes::lol:

    සරමේ පිහදාගන්න බැරුව වැරදිලා ඉපදුනු ගෝත‍යෙක් කි‍යලා හිතන් ගණන්ගන්නේ නැතුව හිටපන් මචන්......:lol:
    ඔ‍ය වගේ එවුන්ට අනුකම්පා කරන එක‍යි අපි කරන්න ඕන.......:)
     
    කොහෙදිවත් කලිසම ඉරුනේ එහෙම නෑනේ......:oo::rofl:
     
    ඔව් මචන් උඹ කියන්නේ ඇත්ත :(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වාහනේ හදාගත්තද.......:rofl:

    අපේ bowling උන්ට වැඩි‍ය හොඳ‍යිලු නේද.......දිනන්න පුලුවන් වෙ‍යි බන්.......:)

    පත්තරේ දාපන්......
    avatar123465_37.gif
    bowling නම් හොඳයි වැඩේ තියෙන්නේ උන්ටත් ගහන්වනේ :baffled:
    අනිවා:)

    ඔව් ඔව්..... අර කෝලිකුට්ටුවා නම් මට පේන්න බෑ.......:growl:
    උන්ගේ ඔක්කොම කාලකන්නි:frown: දෝනියා විතරයි ටිකක් හොඳ එකෙකුට ඉන්නේ:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැහැ මචන් ඇත්තටම ඇගේ ලේ ටික රත්වෙනවා...මේ රටේ මොන අඩුපාඩු තිබුනත් අපි පිටරටක ගිහින් ලංකාවේ කියන්නේ කොන්ද කෙලින් තියන්,,,මම foreigner කෙනෙක්ට අපේ රට රස්නේ වැඩියි කියන එකවත් කියන්න දෙන්නේ නැහැ එකටත් වාද කරනවා,,,රටෙන් පිට ඉද්දි රට ගැන එන හැගීම වැඩියි.බලපන්කො හැතිකරේ කියන ඒවා :angry:
    කාත් එක්කද වලි දාගත්තේ:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    bowling නම් හොඳයි වැඩේ තියෙන්නේ උන්ටත් ගහන්වනේ :baffled:
    අනිවා:)

    උන්ගේ ඔක්කොම කාලකන්නි:frown: දෝනියා විතරයි ටිකක් හොඳ එකෙකුට ඉන්නේ:yes:
    දෝනි‍යා මිනිස්සුන්ගෙන් ගුටි කාපු හින්දා වෙන්නැති ටිකක් හොඳවෙලා ඉන්නේ.......:lol:

    මම සාමාන්‍ය‍යෙන් මැච් බලන්නේ නම් නෑ...... ඒත් අද නම් බලන්න ඕන බන්.......:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාත් එක්කද වලි දාගත්තේ:rolleyes:
    මේ ලඟදි form වෙච්ච 2006 ID එකක් බන්......ඒක පාරක් GTම warn කලා fake ID හදලා මේකේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා කි‍යලා......:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෝනි‍යා මිනිස්සුන්ගෙන් ගුටි කාපු හින්දා වෙන්නැති ටිකක් හොඳවෙලා ඉන්නේ.......:lol:

    මම සාමාන්‍ය‍යෙන් මැච් බලන්නේ නම් නෑ...... ඒත් අද නම් බලන්න ඕන බන්.......:)
    ඔව්:rofl:එල එල:)

    මේ ලඟදි form වෙච්ච 2006 ID එකක් බන්......ඒක පාරක් GTම warn කලා fake ID හදලා මේකේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා කි‍යලා......:lol:
    සිරිපාලාද:rolleyes: ඒ id එකත් කාගේ හරි fake එකක් :rofl:
     
    Status
    Not open for further replies.