එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
avatar140454_20.gif
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒකනේ බන් කියන්නේ:oo:
    පප්පා ගිහින් මාව නායකයාට දාන්න කියලා:growl:

    අන්ජුවාට vm එකක් දැම්මා ඌ නෑනේ tintin ට වත් කියන්න ඕනේ:dull:
    මැකුවා:dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒකනේ බන් කියන්නේ:oo:
    පප්පා ගිහින් මාව නායකයාට දාන්න කියලා:growl:

    අන්ජුවාට vm එකක් දැම්මා ඌ නෑනේ tintin ට වත් කියන්න ඕනේ:dull:
    මාවත් නයකයෙක්ට යෝජනා කරල තිබ්බා :lol:
    ගීත්ට කියල ශේප් උනේ :dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාවත් නයකයෙක්ට යෝජනා කරල තිබ්බා :lol:
    ගීත්ට කියල ශේප් උනේ :dull:
    උබට නම් අවුලක් නෑනේ උබ ගියපාර කබ සීන් එකට හිටියත් නෑනේ උබට යන්න තිබ්බා:rolleyes:
    අපි එහෙමද ගිය පාර අවුරුද්දට තරහවුන එවුන් තාම තරහයි:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබට නම් අවුලක් නෑනේ උබ ගියපාර කබ සීන් එකට හිටියත් නෑනේ උබට යන්න තිබ්බා:rolleyes:
    අපි එහෙමද ගිය පාර අවුරුද්දට තරහවුන එවුන් තාම තරහයි:dull:
    :yes::P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබට නම් අවුලක් නෑනේ උබ ගියපාර කබ සීන් එකට හිටියත් නෑනේ උබට යන්න තිබ්බා:rolleyes:
    අපි එහෙමද ගිය පාර අවුරුද්දට තරහවුන එවුන් තාම තරහයි:dull:
    ඇදපන් කඹේ......:lol:

    බෑ බං 20 එක්සෑම් එකක්
    මේ පැත්තෙ උනත් වැඩිය නැත්තෙ ඒකයි.
    අනික ගිය පාර උන ඒවා ඇහුවහම කඹ අදින්න නෙමෙ බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ.
    එකෙක් ඇරෙන්න වෙන කිසිම එකක් මෙතන මාත් එක්ක අවුල් නෑ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කෙටි කාලීන මිශන් තියෙන, සිම්පල් ගේම් එකක් කියපල්ලකො
    ආමි සීන් එපා.
    ක්‍රිකට් 7 වගේ හොඳා නේද :P
     
    Status
    Not open for further replies.