මැකුවාඒකනේ බන් කියන්නේ
පප්පා ගිහින් මාව නායකයාට දාන්න කියලා
අන්ජුවාට vm එකක් දැම්මා ඌ නෑනේ tintin ට වත් කියන්න ඕනේ![]()

මාවත් නයකයෙක්ට යෝජනා කරල තිබ්බාඒකනේ බන් කියන්නේ
පප්පා ගිහින් මාව නායකයාට දාන්න කියලා
අන්ජුවාට vm එකක් දැම්මා ඌ නෑනේ tintin ට වත් කියන්න ඕනේ

දැන් අවුලක් නෑ බන්මැකුවා![]()

උබට නම් අවුලක් නෑනේ උබ ගියපාර කබ සීන් එකට හිටියත් නෑනේ උබට යන්න තිබ්බාමාවත් නයකයෙක්ට යෝජනා කරල තිබ්බා
ගීත්ට කියල ශේප් උනේ![]()

ඇදපන් කඹේ......මාවත් නයකයෙක්ට යෝජනා කරල තිබ්බා
ගීත්ට කියල ශේප් උනේ![]()

උබට නම් අවුලක් නෑනේ උබ ගියපාර කබ සීන් එකට හිටියත් නෑනේ උබට යන්න තිබ්බා
අපි එහෙමද ගිය පාර අවුරුද්දට තරහවුන එවුන් තාම තරහයි![]()

උබට නම් අවුලක් නෑනේ උබ ගියපාර කබ සීන් එකට හිටියත් නෑනේ උබට යන්න තිබ්බා
අපි එහෙමද ගිය පාර අවුරුද්දට තරහවුන එවුන් තාම තරහයි![]()
ඇදපන් කඹේ......![]()