එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බෑ බං 20 එක්සෑම් එකක්
මේ පැත්තෙ උනත් වැඩිය නැත්තෙ ඒකයි.
අනික ගිය පාර උන ඒවා ඇහුවහම කඹ අදින්න නෙමෙ බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ.
එකෙක් ඇරෙන්න වෙන කිසිම එකක් මෙතන මාත් එක්ක අවුල් නෑ
එල එල:)
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කෙටි කාලීන මිශන් තියෙන, සිම්පල් ගේම් එකක් කියපල්ලකො
ආමි සීන් එපා.
ක්‍රිකට් 7 වගේ හොඳා නේද :P
බොරු පාලට ක්‍රිකට් 7 ඒවා තමා හරියන්නේ:lol:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
පේන්ට් පාරක් දාල තියෙන්නේ.
avatar140454_20.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෙටි කාලීන මිශන් තියෙන, සිම්පල් ගේම් එකක් කියපල්ලකො
    ආමි සීන් එපා.
    ක්‍රිකට් 7 වගේ හොඳා නේද :P
    එදා ගහපු විදි‍යට ගහපන්.....:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් අවුලක් නෑ බන්:no:
    නායකත්වය ගැනීමට අකමැති ලිස්ට් එකේ උඩින්ම මාව දාලා:dull:
    කවුරු හරි ගෝතයෙක් මාවත් යෝජනා කරල... වෙලාවට මම ඊයෙ ලොග් උනෙ නැහැ. ලොග් උනා නම් එවෙලෙම බෑ කියනව :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උදේ පාන්දර ස්ප්ලිටර් එකට කෙල වෙලා කියහන්කො... අද ඉදන් කඩත් වහල.... :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවුරු හරි ගෝතයෙක් මාවත් යෝජනා කරල... වෙලාවට මම ඊයෙ ලොග් උනෙ නැහැ. ලොග් උනා නම් එවෙලෙම බෑ කියනව :dull:
    මල් පප්පා තමයි වෙන කවුද:rofl:
    මම ත්‍රේඩ් එකට ගියේ නෑ ගියා නම් ඕකාව තමා මුලින්ම යෝජනා කරන්නේ:angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මල් පප්පා තමයි වෙන කවුද:rofl:
    මම ත්‍රේඩ් එකට ගියේ නෑ ගියා නම් ඕකාව තමා මුලින්ම යෝජනා කරන්නේ:angry:
    ඕකව අහු වෙච්ච දෙන්කො :growl:
     
    Status
    Not open for further replies.