එලකිරි Night Club VII

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
හාකෝ:frown:

4.gif
4.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්මැලියි බන්...මුන්ගේ කෑම එපාවෙනවා...තෙල් ගොඩ.:(
    කඩචෝරු වල සීන් එක ඕක තම‍යි බන්.......බලපන් න‍යිට් කඩේකට ගිහින් ආසාවට රහට කෑමක් කන්න ති‍යනවද කි‍යලා.......:oo:
    කොත්තු කි‍ය‍යි....පරාටා කි‍ය‍යි....බිත්තර රොටි කි‍ය‍යි....fried rice කි‍ය‍යි.....හැම රෙද්දකම ති‍යෙන්නේ තෙල් ගොඩක් විතර‍යි.......:angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    මුන්ගේ ටිකක් පිරියෙන් කන්න සෙට් වුනේ mushroom වගයක් තිබුනා...ඒක වැඩිපුර කෑව නිසා ඒකත් අප්පිරියයි :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුන්ගේ ටිකක් පිරියෙන් කන්න සෙට් වුනේ mushroom වගයක් තිබුනා...ඒක වැඩිපුර කෑව නිසා ඒකත් අප්පිරියයි :(
    උඹලට order කරලා හරි කන්න පුලුවන් කෑමක් හදවගන්න බැරිද බන්......නැත්තං menu එකේ ති‍යන කෑම ජාති විතරද ගන්න පුලුවන්......:oo:
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹලට order කරලා හරි කන්න පුලුවන් කෑමක් හදවගන්න බැරිද බන්......නැත්තං menu එකේ ති‍යන කෑම ජාති විතරද ගන්න පුලුවන්......:oo:

    බුෆේ එකක් බන් :baffled::(
     
    Status
    Not open for further replies.