කරෝල කුනු වෙයඅනේ මමත් ලත්තන pic එකක් එවන්නද ...අනේ..අනේ එවන්නද
rep mama aran dennam banඒම බෑ
වාසි පැත්තට හෝයියා
චන්ද 5ක් නෙ
කට්ටිය හෝ ගාලා කඹ අදින හින්දා වෙන්නැති බන්......එලකිරි පට්ට slow වෙලා![]()

කට්ටිය හෝ ගාලා කඹ අදින හින්දා වෙන්නැති බන්......![]()
කඩචෝරු වල සීන් එක ඕක තමයි බන්.......බලපන් නයිට් කඩේකට ගිහින් ආසාවට රහට කෑමක් කන්න තියනවද කියලා.......කම්මැලියි බන්...මුන්ගේ කෑම එපාවෙනවා...තෙල් ගොඩ.![]()


ලෝඩ් වෙන්නෙත් නෑ

කට්ටිය හෝ ගාලා කඹ අදින හින්දා වෙන්නැති බන්......![]()


කඩචෝරු වල සීන් එක ඕක තමයි බන්.......බලපන් නයිට් කඩේකට ගිහින් ආසාවට රහට කෑමක් කන්න තියනවද කියලා.......
කොත්තු කියයි....පරාටා කියයි....බිත්තර රොටි කියයි....fried rice කියයි.....හැම රෙද්දකම තියෙන්නේ තෙල් ගොඩක් විතරයි.......![]()

උඹලට order කරලා හරි කන්න පුලුවන් කෑමක් හදවගන්න බැරිද බන්......නැත්තං menu එකේ තියන කෑම ජාති විතරද ගන්න පුලුවන්......මුන්ගේ ටිකක් පිරියෙන් කන්න සෙට් වුනේ mushroom වගයක් තිබුනා...ඒක වැඩිපුර කෑව නිසා ඒකත් අප්පිරියයි![]()

උඹලට order කරලා හරි කන්න පුලුවන් කෑමක් හදවගන්න බැරිද බන්......නැත්තං menu එකේ තියන කෑම ජාති විතරද ගන්න පුලුවන්......![]()

