එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked:
    එහෙමද
    නුවන් අයියා මොකද දන්නේ නැහැ කරන බිස්නොස් එක
    පොර බඩු පොට් එකක්වත් දැම්මාද දන්නේ නැහැ.:lol:
    මම අවුරුදු දවස් ටිකේ කෝල් කරා බන් පොරගේ ෆෝන් එක වැඩ නැහැ
    නියම පොර බන් මිනිහා යාළුවන්ගේ සතුටේදී නැති උනාට දුකේදී ඕනි දෙයක් කරාවි
    එහෙම අවුන් දැන් අඩුයි බන්
    බන්ටුවත් හොද කොල්ලා ඌ නම් england නේ ඉන්නේ
    ලබන මාසේ මම ඒ පැත්තේ යන්නයි ඉන්නේ ඕකට call එකෙක් දෙන්න ඕනි
    :lol:
    මොකක්ද කි‍යලා නම් දන්නේ නෑ මචන් මම වැඩි‍ය විස්තර ඇහුවේ නෑ......:oo:
    ඔව් ඔව්.....පොඩ්ඩක් විතර මොංගල් උනාට ඌ හොඳ ඩ‍යල් එක......:rofl:

    බන්ටු නම් මට සෙට්වෙලාම නෑ මචන්.....කොහොමත් ඌ chat thread වලට එන්නෙත් නෑනේ......:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :)
    මේ රෙප් කේස් එකට මාර තරගයක් නේද බන් තියෙන්නේ
    මම නම් ඕක මොකක්ද කියලා හරියටම දැනගත්තෙත් ලගදී:lol:
    ඔව් බන් හැබැයි තව ටික කාලයයි :yes: GT රෙප් සිස්ටම් එක වෙනස් කරනවා කිව්වා:rofl:

    200 withara,wade paduyi wage :(
    මම ගිය පාර එක දවසෙන් ඔය ගාන හෙව්වා:lol:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :lol:
    මොකක්ද කි‍යලා නම් දන්නේ නෑ මචන් මම වැඩි‍ය විස්තර ඇහුවේ නෑ......:oo:
    ඔව් ඔව්.....පොඩ්ඩක් විතර මොංගල් උනාට ඌ හොඳ ඩ‍යල් එක......:rofl:

    බන්ටු නම් මට සෙට්වෙලාම නෑ මචන්.....කොහොමත් ඌ chat thread වලට එන්නෙත් නෑනේ......:baffled:
    :)
    12යි බන් වෙලාව
    මාර්කට් එක පැත්තට පොඩ්ඩක් ගිහිං එන්න ඕනි
    මම එහෙනම් යන්නම් යාළුවා
    හැමෝටම සුභ අළුත් අවුරුද්දක්
    බුදුසරණයි
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked:
    එහෙමද
    නුවන් අයියා මොකද දන්නේ නැහැ කරන බිස්නොස් එක
    පොර බඩු පොට් එකක්වත් දැම්මාද දන්නේ නැහැ.:lol:
    මම අවුරුදු දවස් ටිකේ කෝල් කරා බන් පොරගේ ෆෝන් එක වැඩ නැහැ
    නියම පොර බන් මිනිහා යාළුවන්ගේ සතුටේදී නැති උනාට දුකේදී ඕනි දෙයක් කරාවි
    එහෙම අවුන් දැන් අඩුයි බන්
    බන්ටුවත් හොද කොල්ලා ඌ නම් england නේ ඉන්නේ
    ලබන මාසේ මම ඒ පැත්තේ යන්නයි ඉන්නේ ඕකට call එකෙක් දෙන්න ඕනි
    නුවන් අයියා නම් එලම බුවා තමයි:cool: ඉස්සර ත්‍රේඩ් වල බැහැලාම උදව් කලා කට්ටියට
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :)
    12යි බන් වෙලාව
    මාර්කට් එක පැත්තට පොඩ්ඩක් ගිහිං එන්න ඕනි
    මම එහෙනම් යන්නම් යාළුවා
    හැමෝටම සුභ අළුත් අවුරුද්දක්
    බුදුසරණයි
    එල එල මචන් බුදු සරණයි:)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් බන් හැබැයි තව ටික කාලයයි :yes: GT රෙප් සිස්ටම් එක වෙනස් කරනවා කිව්වා:rofl:

    මම ගිය පාර එක දවසෙන් ඔය ගාන හෙව්වා:lol:
    :(:(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපි ගිය පාර සංවිදානාත්මක ගේමක් ගෙනිච්චේ උබලා තනි තනියෙන් නේ
    ඉතින් ඔහොම තමයි:P
    ගිය පාර වගේ තද බල විදියට මේ පාර නෑ :no:
    ගිය පාර GT වර්නින් කරලත් තිබුනනේ
    ..:shocked:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගිය පාර වගේ තද බල විදියට මේ පාර නෑ :no:
    ගිය පාර GT වර්නින් කරලත් තිබුනනේ
    ..:shocked:
    :yes:
    ඔව් ඒ අන්තිම දවසේ උදේ:rolleyes:අපි රෙප් ගත්තේ ඊට කලින් දවසේ:cool:
     
    Status
    Not open for further replies.