එහෙමද
නුවන් අයියා මොකද දන්නේ නැහැ කරන බිස්නොස් එක
පොර බඩු පොට් එකක්වත් දැම්මාද දන්නේ නැහැ.
මම අවුරුදු දවස් ටිකේ කෝල් කරා බන් පොරගේ ෆෝන් එක වැඩ නැහැ
නියම පොර බන් මිනිහා යාළුවන්ගේ සතුටේදී නැති උනාට දුකේදී ඕනි දෙයක් කරාවි
එහෙම අවුන් දැන් අඩුයි බන්
බන්ටුවත් හොද කොල්ලා ඌ නම් england නේ ඉන්නේ
ලබන මාසේ මම ඒ පැත්තේ යන්නයි ඉන්නේ ඕකට call එකෙක් දෙන්න ඕනි

මොකක්ද කියලා නම් දන්නේ නෑ මචන් මම වැඩිය විස්තර ඇහුවේ නෑ......

ඔව් ඔව්.....පොඩ්ඩක් විතර මොංගල් උනාට ඌ හොඳ ඩයල් එක......

බන්ටු නම් මට සෙට්වෙලාම නෑ මචන්.....කොහොමත් ඌ chat thread වලට එන්නෙත් නෑනේ......





GT රෙප් සිස්ටම් එක වෙනස් කරනවා කිව්වා
ඉස්සර ත්රේඩ් වල බැහැලාම උදව් කලා කට්ටියට 

