එලකිරි Night Club VII

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට නමක් නැතුව ලඳකගේ තඩි පොටෝ එකක් සමඟ රෙප් දුන්න එකා මොකාද?
    avatar123465_37.gif

    ආ ඒක වැඩද බං.මං පොඩි ටෙස්ටින් පාරක් දාලා බැලුවේ..
    ජයවේවා දැන් දෙනවා රෙප් කට්ටියටම ලොවෙත් නැති වෙන්න..
    :rofl::rofl::rofl::rolleyes::rolleyes::P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    අනේ අනේ බට්ටෝ.:frown::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ අනේ බට්ටෝ.:frown::lol:

    හැම එකාම පතාර සයිස් එකේ ඒවා දාලා රෙප් දෙනව .:angry::angry::angry:
    දෙන විදිය කියන්නෙත්නෑ..:frown::frown: මමත් කොහොම හරි හොයා ගෙන ටෙස්ට් කරන්න දීලා බැලුවේ වැඩ සාර්ථකයි..:):) සත්‍ය පාලයයි කරෝලයයි මට ගිය අවුරුද්දේ දීපු ඒවට රිටන් එකක් විදියට දුන්නේ.. ලස්සන කෙලි පොඩ්ඩ..
    :lol::lol::lol::lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හැම එකාම පතාර සයිස් එකේ ඒවා දාලා රෙප් දෙනව .:angry::angry::angry:
    දෙන විදිය කියන්නෙත්නෑ..:frown::frown: මමත් කොහොම හරි හොයා ගෙන ටෙස්ට් කරන්න දීලා බැලුවේ වැඩ සාර්ථකයි..:):) සත්‍ය පාලයයි කරෝලයයි මට ගිය අවුරුද්දේ දීපු ඒවට රිටන් එකක් විදියට දුන්නේ.. ලස්සන කෙලි පොඩ්ඩ..
    :lol::lol::lol::lol:
    යු ටියුබ් කොඩ් එකත් මේකට වැඩ කරනවා ඕන් කිව්වා,
    එළකිරියේ නෝමල් විඩියෝ එකක් දාන විදියට දන්න...
    :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යු ටියුබ් කොඩ් එකත් මේකට වැඩ කරනවා ඕන් කිව්වා,
    එළකිරියේ නෝමල් විඩියෝ එකක් දාන විදියට දන්න...
    :rofl:

    :angry::angry::angry:
    den oka okath dai :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යු ටියුබ් කොඩ් එකත් මේකට වැඩ කරනවා ඕන් කිව්වා,
    එළකිරියේ නෝමල් විඩියෝ එකක් දාන විදියට දන්න...
    :rofl:
    අම්මට සිරි..:shocked::shocked:

    :angry::angry::angry:
    den oka okath dai :angry:

    වැඩකලොත් කියහන් හොදේ මල්ලියේ..
    රෙප් 8ක් කියුවම ලේසි නෑ නේ..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හැම එකාම පතාර සයිස් එකේ ඒවා දාලා රෙප් දෙනව .:angry::angry::angry:
    දෙන විදිය කියන්නෙත්නෑ..:frown::frown: මමත් කොහොම හරි හොයා ගෙන ටෙස්ට් කරන්න දීලා බැලුවේ වැඩ සාර්ථකයි..:):) සත්‍ය පාලයයි කරෝලයයි මට ගිය අවුරුද්දේ දීපු ඒවට රිටන් එකක් විදියට දුන්නේ.. ලස්සන කෙලි පොඩ්ඩ..
    :lol::lol::lol::lol:

    යකෝ අලුත් අවුරුද්ද පහුවෙලත් හිතේ කහට තියාගෙනනෙ :dull:
     
    Status
    Not open for further replies.