මට නමක් නැතුව ලඳකගේ තඩි පොටෝ එකක් සමඟ රෙප් දුන්න එකා මොකාද?![]()

අනේ අනේ බට්ටෝ.
ආ ඒක වැඩද බං.මං පොඩි ටෙස්ටින් පාරක් දාලා බැලුවේ..
ජයවේවා දැන් දෙනවා රෙප් කට්ටියටම ලොවෙත් නැති වෙන්න..

අනේ අනේ බට්ටෝ.![]()

මමත් කොහොම හරි හොයා ගෙන ටෙස්ට් කරන්න දීලා බැලුවේ වැඩ සාර්ථකයි..
සත්‍ය පාලයයි කරෝලයයි මට ගිය අවුරුද්දේ දීපු ඒවට රිටන් එකක් විදියට දුන්නේ.. ලස්සන කෙලි පොඩ්ඩ..

හැම එකාම පතාර සයිස් එකේ ඒවා දාලා රෙප් දෙනව .
දෙන විදිය කියන්නෙත්නෑ..මමත් කොහොම හරි හොයා ගෙන ටෙස්ට් කරන්න දීලා බැලුවේ වැඩ සාර්ථකයි..

යු ටියුබ් කොඩ් එකත් මේකට වැඩ කරනවා ඕන් කිව්වා,
එළකිරියේ නෝමල් විඩියෝ එකක් දාන විදියට දන්න...

den oka okath dai![]()
හැම එකාම පතාර සයිස් එකේ ඒවා දාලා රෙප් දෙනව .
දෙන විදිය කියන්නෙත්නෑ..මමත් කොහොම හරි හොයා ගෙන ටෙස්ට් කරන්න දීලා බැලුවේ වැඩ සාර්ථකයි..
සත්‍ය පාලයයි කරෝලයයි මට ගිය අවුරුද්දේ දීපු ඒවට රිටන් එකක් විදියට දුන්නේ.. ලස්සන කෙලි පොඩ්ඩ..

අම්මට සිරි..
වැඩකලොත් කියහන් හොදේ මල්ලියේ..
රෙප් 8ක් කියුවම ලේසි නෑ නේ..