එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිවාඩුවත් ඉවර‍යි කුකුලනේ.....හෙට බෝඩිමට ‍යන්න ඕන.....:sorry:
ඊට හපන් සඳුදා වැඩට ‍යන එක.....තූ නොදකින්.......:growl:
උබලාට වැඩ්පුරත් නිවාඩු දීලා:dull:අපිට 17 පටන් ගත්තේ:dull:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබලාට වැඩ්පුරත් නිවාඩු දීලා:dull:අපිට 17 පටන් ගත්තේ:dull:
    අපිටත් 17 තම‍යි බන් පටන්ගන්න තිබුනේ......අපි වලි‍යක් දාගෙන 21ට දාගත්තේ......:baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපිටත් 17 තම‍යි බන් පටන්ගන්න තිබුනේ......අපි වලි‍යක් දාගෙන 21ට දාගත්තේ......:baffled:
    අහ් ඒක තමා:rofl: මේ පැත්තේ ඔක්කොම 17 පටන් ගත්තේ:dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    3709422.png
    6574568.png
    3767891.png
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිහිලැල් සුලං රැල්ලක එතී..
    වනමල් උයන් හැරදා අප සිටී..
    මතකෙන් මකා අපි පෙම්කල හැටි..
    මතකයි kra මං හැරගිය හැටි..
    මතකයි.......තවත් kra හිටිහැටී..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආලවන්ත නෙත් විදා..
    මන්දහාස නංවනා..
    සඳකින්නරී kra සුන්දරී..
    මුතුපලස මත දිදුලනා..
    මනබන්දිනී kra නන්දිනී..
    මුතු පලස මත හිනැහිලා..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තිසරැන් පොඩි කරන් පොට්ටුව මිරිකන්න...
    දෙතනේ උණුහුමේ සැනසුම විඳගන්න...
    යන්තම් කණ විකා ලාවට රිද්දන්න...
    ආසයි සොඳුරි
    anju.r මත සැතපෙන්න...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තිසරැන් පොඩි කරන් පොට්ටුව මිරිකන්න...
    දෙතනේ උණුහුමේ සැනසුම විඳගන්න...
    යන්තම් කණ විකා ලාවට රිද්දන්න...
    ආසයි සොඳුරි
    anju.r මත සැතපෙන්න...


    ගිහින් මදුරුවො මරපිය :frown:
     
    Status
    Not open for further replies.