එලකිරි Night Club VII

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹත් වැරදියි, පොලිස් මාමත් වැරදියි..:dull:
    බුදු සරණයි.. පරිස්සමින් යන්න..:)

    avatar71029_21.gif

    photo.jpg
    photo.jpg
    photo.jpg

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=16577144

    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා
    තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මං හිතන් හිටි‍යේ කොල්ලොත් එක්ක මෙව්වා කරන එවුන් ඕවා දන්නෑ කි‍යලා........:lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම දැන් කැම්පස් ගිහින් ඉවර‍යි කුකුලෝ...... ඕක ගිහින් වෙන කාටහරි කි‍යපන්........:P

    Dewrangi අක්කගේ post එකක් නේද.......:oo:
    තමාගේ හැකියාවන් කුසලතා වර්ධනය කරන්න. ඉන් පස්සේ පුළුවන් රටට ලෝකෙට සේවයක් කරන්න Uni එකෙන් එලියට බැහැල. ඒ හන්ද මුලින් තමන් ගිය වැඩේ කරලා ඉන්න. :frown::frown::frown:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා
    තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :yes:

    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා
    තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    උඹයි රෙක්සයි දැන් දැන් බදින වයසට කිට්ටු කරගෙන යන නිසා මම හිතුවා අපේ කොල්ලන්ට මන්ගල දිනයේ රාත්‍රිය​… (ඔව්.. රෙක්සත් එක්ක ඉතින් ලින්ගිකව එකතුවීම​) ගැන මම අන්තර්ජාලයෙන් සොයාගත් දැනුම ටිකක් බෙදා හදාගන්න​.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා
    තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    අදට මම හුස්ම ගන්න පටන් අරන් අවුරුදු 23ක් ඒ කියන්නේ මාස 279ක් වෙනවා බොහොම පොඩි කාලයක් නේ .. මාස ගාන බැලුවාම ඕන එකෙක් ට පේනවා
    smile.gif
    ...මේ මාස 279න් මම ලව් කරන්න වැය කරපු මාස ගාන බැලුවොත් මාස 34වගේ එහෙමත් නැත්තම් සති 148 වගේ
    biggrin.gif
    හෙනම පොඩි කාලයක් ඇතුලත මට කොය්න්ද අය්තිවාසකමක් ලව් පට්ටම අරන් ලව් ගැන කියවන්න කියලත් හිතෙනවා :dull::dull:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹයි රෙක්සයි දැන් දැන් බදින වයසට කිට්ටු කරගෙන යන නිසා මම හිතුවා අපේ කොල්ලන්ට මන්ගල දිනයේ රාත්‍රිය​… (ඔව්.. රෙක්සත් එක්ක ඉතින් ලින්ගිකව එකතුවීම​) ගැන මම අන්තර්ජාලයෙන් සොයාගත් දැනුම ටිකක් බෙදා හදාගන්න​.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹයි රෙක්සයි දැන් දැන් බදින වයසට කිට්ටු කරගෙන යන නිසා මම හිතුවා අපේ කොල්ලන්ට මන්ගල දිනයේ රාත්‍රිය​… (ඔව්.. රෙක්සත් එක්ක ඉතින් ලින්ගිකව එකතුවීම​) ගැන මම අන්තර්ජාලයෙන් සොයාගත් දැනුම ටිකක් බෙදා හදාගන්න​.
    මොනවද බන් තො කියවන්නේ. උදේ පාන්දරම ගංජා ගහලද ?:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තමාගේ හැකියාවන් කුසලතා වර්ධනය කරන්න. ඉන් පස්සේ පුළුවන් රටට ලෝකෙට සේවයක් කරන්න Uni එකෙන් එලියට බැහැල. ඒ හන්ද මුලින් තමන් ගිය වැඩේ කරලා ඉන්න. :frown::frown::frown:
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා
    තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොනවද බන් තොපි කියවන්නේ. උදේ පාන්දරම ගංජා ගහලද ?

    :oo::oo::oo:
    මාස 279න් මම ලව් කරන්න වැය කරපු මාස ගාන බැලුවොත් මාස 34වගේ එහෙමත් නැත්තම් සති 148 වගේ
    biggrin.gif
    හෙනම පොඩි කාලයක් ඇතුලත මට කොය්න්ද අය්තිවාසකමක් ලව් පට්ටම අරන් ලව් ගැන කියවන්න කියලත් හිතෙනවා :dull::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා
    තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    මොනවද බන් තො කියවන්නේ. උදේ පාන්දරම ගංජා ගහලද ?:oo:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොනවද බන් තො කියවන්නේ. උදේ පාන්දරම ගංජා ගහලද ?:oo:

    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා
    තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    න් අල වෙලා ඉන්නේ..... ඕන නම් හේතුව කියන්නම්. අපේ campus එකේ සින්නො වැඩක් කරන එකාලගේ කකුලෙන් අදින්න පුරුදු වෙච්ච එවුන්. උන්ට ගොට්ට අල්ලන් ඉන්න එවුන්ගේ පු...ත් ලෙවකයි. අවුරුදු 2ක් ඉවසුව. Seniority හොඳටම තිබ්බ අපි ළඟ. ඔය අයියලාට අනිත් එවුන්, එකට කාල එකට බීලා අනිත් පැත්ත හැරිලා යද්දී පො.....යා කියාගෙන යන්නේ. ඒත් උන් හොඳට ගොට්ට ඇල්ලුවා....... අපි ගොටු අල්ලෙන්නේ නැති නිසා උන් අපිත් එක්ක මළ.අපි මොක කලත් උන්ට වැරදී. :growl: කන විදිය , අඳින විදිය , වැඩිය ඌනේ නෑ අපි කරන කෙල්ලත් උන්ට ප්‍රශ්නයක්. අපේ එවුන්ගෙම කේලම් එහෙමත් මේකට වගකියන්න ඕන. මේ ලඟදි දවසක අපේ 2,2 exam එක අස්සේ අයියලා බීලා ඇවිත් ගැහුවා...... අවුරුදු 2ක් ගුටි කෑව තවත් ඉවසා ගන්න බැරි උන එදා අපේ අයියලා අපෙන් පාඩමක් ඉගෙනගත්ත. :(:(:(:(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොනවද බන් තො කියවන්නේ. උදේ පාන්දරම ගංජා ගහලද ?:oo:
    අයියලට අත ඉස්සීමේ වරදට මමයි මත එක්ක හිටපු අනිත් කොල්ලෝ 6දෙනවයි උන් අල කරලලු. උන්ට විතරයි අපි අල. අනිත් එඋන් ඔක්කොම දැක්කම හිනා වෙලා කතා කරනවා. අයියල සරින් සැරේ මාරසි දානවා. ඉවසන් ඉන්නේ බයටනම් නෙමෙයි ප්‍රශ්නේ තවත් දුරදිග යන හින්ද. :(:(:(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මාස 279න් මම ලව් කරන්න වැය කරපු මාස ගාන බැලුවොත් මාස 34වගේ එහෙමත් නැත්තම් සති 148 වගේ
    biggrin.gif
    හෙනම පොඩි කාලයක් ඇතුලත මට කොය්න්ද අය්තිවාසකමක් ලව් පට්ටම අරන් ලව් ගැන කියවන්න කියලත් හිතෙනවා :dull::dull:
    ඉතිං පුටෙ තනි මාමට අල්ලන්න බෑ කියන්නේ ? උබ කියන්න එපැයි අපි ඉරි කැපුවේම නෑ කියල
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉතිං පුටෙ තනි මාමට අල්ලන්න බෑ කියන්නේ ? උබ කියන්න එපැයි අපි ඉරි කැපුවේම නෑ කියල
    තමාගේ හැකියාවන් කුසලතා වර්ධනය කරන්න. ඉන් පස්සේ පුළුවන් රටට ලෝකෙට සේවයක් කරන්න Uni එකෙන් එලියට බැහැල. ඒ හන්ද මුලින් තමන් ගිය වැඩේ කරලා ඉන්න. :):):)

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අයියලට අත ඉස්සීමේ වරදට මමයි මත එක්ක හිටපු අනිත් කොල්ලෝ 6දෙනවයි උන් අල කරලලු. උන්ට විතරයි අපි අල. අනිත් එඋන් ඔක්කොම දැක්කම හිනා වෙලා කතා කරනවා. අයියල සරින් සැරේ මාරසි දානවා. ඉවසන් ඉන්නේ බයටනම් නෙමෙයි ප්‍රශ්නේ තවත් දුරදිග යන හින්ද. :(:(:(
    මේ ජීප් රථය ජපානයේ වර්ග තුනකින් එනව. එකක් pajero gls, pajero exceed සහ pajero super exceed කියලා. මේ තුනෙන් gls කියන්නේ බේසික් මේකෙත් 7 seater සහ 5 seater එනවා තව පස්සේ දුනු එන මොඩල් හිටන් තියෙනවා වයින්ඩර් ජනෙල් තියෙන එව්වත් එනවා. අලෝවිල් නැහැ එන්නේ මෙන්න මේ වගේ තමයි gls එක.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹයි රෙක්සයි දැන් දැන් බදින වයසට කිට්ටු කරගෙන යන නිසා මම හිතුවා අපේ කොල්ලන්ට මන්ගල දිනයේ රාත්‍රිය​… (ඔව්.. රෙක්සත් එක්ක ඉතින් ලින්ගිකව එකතුවීම​) ගැන මම අන්තර්ජාලයෙන් සොයාගත් දැනුම ටිකක් බෙදා හදාගන්න​.
    සමලිංගික සම්බන්ධතා ගැන කියවෙන ගීතයක් ලෙස මේ ගීතයේ සැබෑ නිර්මාණාත්මක පසුබිම දයානන්ද දිසානායක ගේ සංවාද සටහනක් ඇසුරින් ඔබ වෙත ඉදිරිපත් කලේ ශ‍්‍රි ලංකාවේ නිර්මාණ රසවිඳිමේ රසඥතාවය දරුණු ලෙස සෝදා පාලූවකට පත්ව ඇති මෙවැනි වකවානුවක ගීතයන් වල අර්ථය විකෘති කර සමලිංගක ප‍්‍රචාරණයන් වෙනුවෙන් මෙවැනි විකෘති අර්ථ කථන ලබාදීම ඇත්තෙන්ම කණගාටුවට කරුනක්, සමරිසි හෝ ඕනෑ මඟුලක් කරගත්තට කමක් නෑ ඒක පුද්ගලයාගේ පුද්ගලික කාරණයක් නමුත් එවැනි දේවල් වෙනුවෙන් ගීත වල අර්ථ විකෘති කරමින් තමන්ගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් මෙවැනි වටිනා නිර්මාණ යොදා ගන්න එපා කියන කාරණය මම කාරුණිකව ඉල්ලා සිටිනවා :angry::angry::angry::angry::angry::angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ ජීප් රථය ජපානයේ වර්ග තුනකින් එනව. එකක් pajero gls, pajero exceed සහ pajero super exceed කියලා. මේ තුනෙන් gls කියන්නේ බේසික් මේකෙත් 7 seater සහ 5 seater එනවා තව පස්සේ දුනු එන මොඩල් හිටන් තියෙනවා වයින්ඩර් ජනෙල් තියෙන එව්වත් එනවා. අලෝවිල් නැහැ එන්නේ මෙන්න මේ වගේ තමයි gls එක.
    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පනත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජිවිතේ පවතින තුරා

    මම විඳින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසි දා දෙන්නෙපා
    සසරෙ කොතනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා

    දිනෙක අයෙත් ලන් වෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා..... :):):)
     
    Status
    Not open for further replies.