එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    උඹලා දන්නවද...... අද මං වැඩ කරන තැනට එහා පැත්තේ ති‍යන garment එකේ "අවුරුදු උත්සව‍යක්" ති‍යනවා........:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. ෆ්රයිඩ් රයිස්
    2. එළවලු බත්
    3. චිකන් බැදලා උයලා
    4. කජු ග්‍රීන්පීස් කරිය
    5. අල තෙල් දාලා
    6. කෙලවල්ලො මාළු අඹුල් තියල්
    7. ඌරු මස් බිස්ටේක්
    8. පරිප්පු
    9. මැලේ අච්චාරු
    10. පපඩම්
    11. කට්ලට්

    • ජෙලි,අයිස්ක්‍රීම්
    • වටලප්පන්.
    • කෝලිකුට්ටු කෙසෙල්

    • බොන අයට කෑමට පෙර V&A විස්කි එකකින් ශොට් එකක් දෙනවා.
    මතක ඇතුව ඉල්ලා ගනිල්ලා. ඔය රෙක්ස් කියල බල්ලා වැඩිපුර බොන්ඩ හදයි ඌට වැඩිපුර බොන්ඩ දෙන්න එපා.

    මතක ඇතුව මාව මතක හැමෝම වරෙව්. ආයෙ නොකිව්වයි කියන්න එපා ! :)
    :oo:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    උඹලා දන්නවද...... අද මං වැඩ කරන තැනට එහා පැත්තේ ති‍යන garment එකේ "අවුරුදු උත්සව‍යක්" ති‍යනවා........:lol:
    තෝ එහෙනම් ගිහින් අවුරුදු කුමාරි හැන්ද උඩ තියන් දුවපන්
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඕමාන් ගිහින් ඉන්න පුරුදු වෙන්න කියලා ගොන්ජුවා දැන් වැඩට යන්නෙ මෙහෙමලු :P

    228.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෝ එහෙනම් ගිහින් අවුරුදු කුමාරි හැන්ද උඩ තියන් දුවපන්
    අලි‍යගේ ඇට ගණං කරන්න ‍යන්න හිතන් හිටි‍යේ.......:lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. ෆ්රයිඩ් රයිස්
    2. එළවලු බත්
    3. චිකන් බැදලා උයලා
    4. කජු ග්‍රීන්පීස් කරිය
    5. අල තෙල් දාලා
    6. කෙලවල්ලො මාළු අඹුල් තියල්
    7. ඌරු මස් බිස්ටේක්
    8. පරිප්පු
    9. මැලේ අච්චාරු
    10. පපඩම්
    11. කට්ලට්

    • ජෙලි,අයිස්ක්‍රීම්
    • වටලප්පන්.
    • කෝලිකුට්ටු කෙසෙල්

    • බොන අයට කෑමට පෙර V&A විස්කි එකකින් ශොට් එකක් දෙනවා.
    මතක ඇතුව ඉල්ලා ගනිල්ලා. ඔය රෙක්ස් කියල බල්ලා වැඩිපුර බොන්ඩ හදයි ඌට වැඩිපුර බොන්ඩ දෙන්න එපා.

    මතක ඇතුව මාව මතක හැමෝම වරෙව්. ආයෙ නොකිව්වයි කියන්න එපා ! :)

    :dull::dull:
    ane math ennada :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    උඹලා දන්නවද...... අද මං වැඩ කරන තැනට එහා පැත්තේ ති‍යන garment එකේ "අවුරුදු උත්සව‍යක්" ති‍යනවා........:lol:

    අපිට පාන්ද? :oo:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ තොට කේක්.......:P
    වේ* මේ ඉරිදා වැඩක් නැත්තං නුවර වරෙන්......මම ලැප service කරන්න එනවා.......:)

    එන්න බලන්නම් :rolleyes:
    ෆ්යිනල් එස්සැමුත් කිට්ටු කිට්ටු බන් :dull:
     
    Status
    Not open for further replies.