හත් දවසක් තියන්නෙ නෑ නෙ අපි. වලලලා පහු වෙනිදා වගේ තමා .උඹෙ හත්දවසෙ දානෙටද![]()

- ෆ්රයිඩ් රයිස්
- එළවලු බත්
- චිකන් බැදලා උයලා
- කජු ග්රීන්පීස් කරිය
- අල තෙල් දාලා
- කෙලවල්ලො මාළු අඹුල් තියල්
- ඌරු මස් බිස්ටේක්
- පරිප්පු
- මැලේ අච්චාරු
- පපඩම්
- කට්ලට්
- ජෙලි,අයිස්ක්රීම්
- වටලප්පන්.
- කෝලිකුට්ටු කෙසෙල්
මතක ඇතුව ඉල්ලා ගනිල්ලා. ඔය රෙක්ස් කියල බල්ලා වැඩිපුර බොන්ඩ හදයි ඌට වැඩිපුර බොන්ඩ දෙන්න එපා.
- බොන අයට කෑමට පෙර V&A විස්කි එකකින් ශොට් එකක් දෙනවා.
මතක ඇතුව මාව මතක හැමෝම වරෙව්. ආයෙ නොකිව්වයි කියන්න එපා !![]()

තෝ එහෙනම් ගිහින් අවුරුදු කුමාරි හැන්ද උඩ තියන් දුවපන්සුභ උදෑසනක් වේවා කුකුලනි.......
උඹලා දන්නවද...... අද මං වැඩ කරන තැනට එහා පැත්තේ තියන garment එකේ "අවුරුදු උත්සවයක්" තියනවා........![]()
ඕමාන් ගිහින් ඉන්න පුරුදු වෙන්න කියලා ගොන්ජුවා දැන් වැඩට යන්නෙ මෙහෙමලු

අලියගේ ඇට ගණං කරන්න යන්න හිතන් හිටියේ.......තෝ එහෙනම් ගිහින් අවුරුදු කුමාරි හැන්ද උඩ තියන් දුවපන්

- ෆ්රයිඩ් රයිස්
- එළවලු බත්
- චිකන් බැදලා උයලා
- කජු ග්රීන්පීස් කරිය
- අල තෙල් දාලා
- කෙලවල්ලො මාළු අඹුල් තියල්
- ඌරු මස් බිස්ටේක්
- පරිප්පු
- මැලේ අච්චාරු
- පපඩම්
- කට්ලට්
- ජෙලි,අයිස්ක්රීම්
- වටලප්පන්.
- කෝලිකුට්ටු කෙසෙල්
මතක ඇතුව ඉල්ලා ගනිල්ලා. ඔය රෙක්ස් කියල බල්ලා වැඩිපුර බොන්ඩ හදයි ඌට වැඩිපුර බොන්ඩ දෙන්න එපා.
- බොන අයට කෑමට පෙර V&A විස්කි එකකින් ශොට් එකක් දෙනවා.
මතක ඇතුව මාව මතක හැමෝම වරෙව්. ආයෙ නොකිව්වයි කියන්න එපා !![]()

සුභ උදෑසනක් වේවා කුකුලනි.......
උඹලා දන්නවද...... අද මං වැඩ කරන තැනට එහා පැත්තේ තියන garment එකේ "අවුරුදු උත්සවයක්" තියනවා........![]()

නෑ තොට කේක්.......අපිට පාන්ද?![]()

නෑ තොට කේක්.......
වේ* මේ ඉරිදා වැඩක් නැත්තං නුවර වරෙන්......මම ලැප service කරන්න එනවා.......![]()