ඉබ්බව මස් කොරනව
- මමත් එදාට පාර්ටි එකේ ඉඳල හැතැප්ම 5 දුරින් ඉන්නේ
- කව්රු යැව්වත් කමක් නැ
![]()



මුන් ඉන්න පැත්තකින් කඩයක්වත් දාගන්න හොද නෑ.... මුන් කඩ බංකොලොත් කරල තමයි නතර වෙන්නෙ....ballo heta yanawa nam 4n ekata msg ekak dapan
kandyan aiya adath enna kiwwa yanna balanna oney![]()


අද ගෙදරද?මුන් ඉන්න පැත්තකින් කඩයක්වත් දාගන්න හොද නෑ.... මුන් කඩ බංකොලොත් කරල තමයි නතර වෙන්නෙ....![]()