එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
එකෙන්ම :rofl:
අඩෝ එහෙම මේ සයිට් එකේ එවුන් කොටෝලා, ෆේක් එකසිය ගානට හදලා උට එන ආතල් එක මොකක්ද දන්නෙ නෑනේ බං.
මේකෙ හැමෝටම වගේ ෆේක් එකක් තියනවනේ.
මගෙනම් මේක තමා ෆේක් එක :P
ඔරිජිනල් එක වැදගත් එකෙක්, මං වගෙ නෙමෙ ;)
ඒ උනාට අරූ හදන්නෙ එකසිය ගානට ෆේක් නේ :shocked:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ එහෙම මේ සයිට් එකේ එවුන් කොටෝලා, ෆේක් එකසිය ගානට හදලා උට එන ආතල් එක මොකක්ද දන්නෙ නෑනේ බං.
    මේකෙ හැමෝටම වගේ ෆේක් එකක් තියනවනේ.
    මගෙනම් මේක තමා ෆේක් එක :P
    ඔරිජි:Pනල් එක වැදගත් එකෙක්, මං වගෙ නෙමෙ ;)
    ඒ උනාට අරූ හදන්නෙ එකසිය ගානට ෆේක් නේ :shocked:

    ඒකටත් හැකියාව තියෙන්න ඔනෙ...

    මගෙ නම් ඔරිජිනල්ම දෙකයි තියෙන්නෙ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔරිජිනල් කොහොමද යකෝ දෙකක් තීන්නෙ

    එකක් පාවිච්චි කරන මේ ඔරිජිනල් එක... අනිත් එක පාවිච්චි කරන්නෙ නැථි මගෙ නමින්ම තියන එක :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එකක් පාවිච්චි කරන මේ ඔරිජිනල් එක... අනිත් එක පාවිච්චි කරන්නෙ නැථි මගෙ නමින්ම තියන එක :P
    එහෙනම් ඕක ෆේක් එක කියපන්
    හරි මඟුලක්නෙ
    තව ටික කාලෙකින් අරුත් කියාවි ඔක්කොම උගෙ ඔරිගිනල් කියලා
     
    Status
    Not open for further replies.