අඩෝ එහෙම මේ සයිට් එකේ එවුන් කොටෝලා, ෆේක් එකසිය ගානට හදලා උට එන ආතල් එක මොකක්ද දන්නෙ නෑනේ බං.එකෙන්ම![]()
මේකෙ හැමෝටම වගේ ෆේක් එකක් තියනවනේ.
මගෙනම් මේක තමා ෆේක් එක

ඔරිජිනල් එක වැදගත් එකෙක්, මං වගෙ නෙමෙ

ඒ උනාට අරූ හදන්නෙ එකසිය ගානට ෆේක් නේ

අඩෝ එහෙම මේ සයිට් එකේ එවුන් කොටෝලා, ෆේක් එකසිය ගානට හදලා උට එන ආතල් එක මොකක්ද දන්නෙ නෑනේ බං.එකෙන්ම![]()



කප්පදු කරන්න ඕනාඅද බොගෙ ඇට කුඩු වෙන්න හම්බෙයි නමක් හෙව්වෙ නැත්තන්...![]()

ඒක තමාඅනේ පල යන්න
තෝ මට දුන්නොත් දෙන්න තඩි පික් එකක්
තෝ තමා අපිවත් පෝම් කරල ගන්නෙ

අඩෝ එහෙම මේ සයිට් එකේ එවුන් කොටෝලා, ෆේක් එකසිය ගානට හදලා උට එන ආතල් එක මොකක්ද දන්නෙ නෑනේ බං.
මේකෙ හැමෝටම වගේ ෆේක් එකක් තියනවනේ.
මගෙනම් මේක තමා ෆේක් එක
ඔරිජිනල් එක වැදගත් එකෙක්, මං වගෙ නෙමෙ
ඒ උනාට අරූ හදන්නෙ එකසිය ගානට ෆේක් නේ![]()
ඔරිජිනල් කොහොමද යකෝ දෙකක් තීන්නෙඒකටත් හැකියාව තියෙන්න ඔනෙ...
මගෙ නම් ඔරිජිනල්ම දෙකයි තියෙන්නෙ
ඔරිජිනල් කොහොමද යකෝ දෙකක් තීන්නෙ

එහෙනම් ඕක ෆේක් එක කියපන්එකක් පාවිච්චි කරන මේ ඔරිජිනල් එක... අනිත් එක පාවිච්චි කරන්නෙ නැථි මගෙ නමින්ම තියන එක![]()
එකක් පාවිච්චි කරන මේ ඔරිජිනල් එක... අනිත් එක පාවිච්චි කරන්නෙ නැථි මගෙ නමින්ම තියන එක![]()

එහෙනම් ඕක ෆේක් එක කියපන්
හරි මඟුලක්නෙ
තව ටික කාලෙකින් අරුත් කියාවි ඔක්කොම උගෙ ඔරිගිනල් කියලා




Ereshaz77 has much to be proud ofSenior Member Mr.Truth is a splendid one to behold
මම දන්නවාඒකටත් හැකියාව තියෙන්න ඔනෙ...
මගෙ නම් ඔරිජිනල්ම දෙකයි තියෙන්නෙ
