එලකිරි Night Club VIII

Status
Not open for further replies.

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ugA8i.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මාර වැඩක් උනා කියාන්කෝ,
    පාන්දර මං ජයා ට කෝල් එකක් ගත්තාම ඉස්සුවේ ගැල් ළමේක් කියාන්කෝ
    ;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොදැනිම වාගේ ඒ රුව බොඳකර කඳුලක් නෙත තනි‍යට නැගුනා........:sorry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේ බැල්ලියනේ
    ලැපක් තීනවා
    64bit එකක් ඒ උනාට රැම් එක 2ජීබී
    64bit OS සෙට් වෙන්නෙ රැම් එකට 4ජීබී වගේනම් නේද
    2ජීබී එකට දැම්මහම චොර වෙනවා නේද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ බැල්ලියනේ
    ලැපක් තීනවා
    64bit එකක් ඒ උනාට රැම් එක 2ජීබී
    64bit OS සෙට් වෙන්නෙ රැම් එකට 4ජීබී වගේනම් නේද
    2ජීබී එකට දැම්මහම චොර වෙනවා නේද
    මම දන්න විදි‍යට නම් එහෙම එකක් නෑ.....:baffled:
     
    Status
    Not open for further replies.