මොකක්?


එහෙමද......මම දන්න ඉංගිරීසියේ නම් කොහොමද කියලා අහනකොට ඔයිට කලින් තව වචනයක් තියනවා.......අආහ්හ් සොරි අනේ ගොඩේ කට්ටියට ඕව තේරෙන්නෙ නෑනෙ
කොහොමද කියල ඇහුවෙ ඒ english වලින්![]()

එහෙමද......මම දන්න ඉංගිරීසියේ නම් කොහොමද කියලා අහනකොට ඔයිට කලින් තව වචනයක් තියනවා.......
හම්බ ඉංගිරීසිය වෙනස් ඇතිනේ නේද.......![]()

ඕගොල්ලන්ගෙ කාලේ වගේ සතපනහෙ english speak කරන්නේ නෑ මං
මං use කරන්නේ modern english![]()



වහිනවා කියහන්කෝ.......
ඊයේ office එකේ වැඩකට කල්පිටියේ ගියා...... ඒ පැත්තට නම් වැස්සක් කියලා නාමයක්වත් නෑ.....![]()
