එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහස් ගැබේ තරුකැට ගානේ..
    පොලෝ තලේ වැලිකැට ගානේ..
    වදුළු සිරස පිපි මල් ගානේ..
    විහග තුඩග කිචි බිචි ගානේ..
    පිසින සිඹින මඳ නල ගානේ..
    අහස පොලව වටපිටාව හරිම හිස්තැනක්......
    ගහක් කොලක් ගෙ‍යක් නොමැති කාන්තාර‍යක්......
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අහස පොලව වටපිටාව හරිම හිස්තැනක්......
    ගහක් කොලක් ගෙ‍යක් නොමැති කාන්තාර‍යක්......

    රැකවල් සදාලා සීමා මවාලා.
    වෙන් වේවිදෝ ආදරේ..
    දෙසිතේ කතාවී දලුලා..
    වැඩීයාවී රහසේම ඒ ආදරේ..
     
    • Like
    Reactions: 119elakiri

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රැකවල් සදාලා සීමා මවාලා.
    වෙන් වේවිදෝ ආදරේ..
    දෙසිතේ කතාවී දලුලා..
    වැඩීයාවී රහසේම ඒ ආදරේ..
    වෙන් වෙන්න දැන් ලඟ‍යි......වෙන් වෙන්න බෑ දුක‍යි......
    අප හිත් අහින්සක‍යි......කඳුලක් වගේ හඬ‍යි......
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    වෙන් වෙන්න දැන් ලඟ‍යි......වෙන් වෙන්න බෑ දුක‍යි......
    අප හිත් අහින්සක‍යි......කඳුලක් වගේ හඬ‍යි......

    නිදි යහනේ මා නින්දට වැටුණා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිදි යහනේ මා නින්දට වැටුණා...
    නින්ද නැති රැ‍යේ.....සඳ කඳුලු මීදුමේ......
    හැංගිලා අඬන්නෙ ඇ‍යිද ප්‍රථම ප්‍රේම‍යේ......
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නින්ද නැති රැ‍යේ.....සඳ කඳුලු මීදුමේ......
    හැංගිලා අඬන්නෙ ඇ‍යිද ප්‍රථම ප්‍රේම‍යේ......

    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ...
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...
     
    Status
    Not open for further replies.