එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ...
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...
    පිනිබර ‍යාමේ සැවුලන් හඬලනවා.......
    අම්මා වටකර ලිප ගිනි මෙලවෙනවා......
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නෑ බන්......"තානා‍යම්" වල ති‍යන බාර් එක රෑ 12 වෙනකං ඇරලා ති‍යෙන්නේ.......:)

    thnx 4 da info kiwwalu...
    4.gif

    ehenam ithin meeta passe time eka pannoth තානා‍යමk hoyagena yanawaa...:rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පිනිබර ‍යාමේ සැවුලන් හඬලනවා.......
    අම්මා වටකර ලිප ගිනි මෙලවෙනවා......

    ළිහිණින් රෑන පියා සලන්නේ..
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ..
     
    Status
    Not open for further replies.