එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එ පැත්තෙ ගිහින්ම නැ :eek:
    මගේ කුලුදුල් දුම්රිය ගමන :):D
    ඇති ‍යන්තං.....:lol:
    :eek:
    එහෙමද බන්
    වැස්ස කාලෙට ඔහේ ගිහාම එලියටවත් බහින්න විදිහක් නැහැ චුරු චුරුව බන්
    පැත්තකට වෙලා බොන්න තමයි තියෙන්නේ
    ඔව් වැස්ස කාලෙට නම් එකෙන්ම සුපිරි.......නවතින්නෙ නැතුව එක දිගට මාස දෙක තුනක්ම වහිනවනේ......මාර ආතල්.......:cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං තුන් පාරක් කි‍යෙව්වා....තුන් පාරට හිතුනේ තේරුම් තුනක්.......:eek:
    ඕන හු*තක් කි‍යලා වැඩේ අතෑරලා දැම්මා.......:)
    :lol:
    මෙහෙම වෙලාවට ඔව්වා තේරුම් ගන්න බැහැ බන්
    අපිත් ඔය මානසික තත්වයට ඇද වැටුනානම් පුළුවන් වෙයි :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol:
    මෙහෙම වෙලාවට ඔව්වා තේරුම් ගන්න බැහැ බන්
    අපිත් ඔය මානසික තත්වයට ඇද වැටුනානම් පුළුවන් වෙයි :(
    වෙලාවක ශොට් එකක් දාල ඇවිත් කි‍යවලා බලන්න ඕන එතකොටවත් තේරුම්ගන්න පුලුවන් වෙ‍යිද කි‍යලා........:eek:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් වැස්ස කාලෙට නම් එකෙන්ම සුපිරි.......නවතින්නෙ නැතුව එක දිගට මාස දෙක තුනක්ම වහිනවනේ......මාර ආතල්.......:cool:
    :)
    අපේ ගම් පළාතෙත් එහෙම තමයිනේ බන්
    උබට ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ
    බදුල්ලේ මීට වඩා ටිකක් හිතලයි
    වෙනස එච්චරයි
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇති ‍යන්තං.....:lol:

    ඔව් වැස්ස කාලෙට නම් එකෙන්ම සුපිරි.......නවතින්නෙ නැතුව එක දිගට මාස දෙක තුනක්ම වහිනවනේ......මාර ආතල්.......:cool:

    :P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :)
    අපේ ගම් පළාතෙත් එහෙම තමයිනේ බන්
    උබට ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ
    බදුල්ලේ මීට වඩා ටිකක් හිතලයි
    වෙනස එච්චරයි
    ඒත් උඹලගේ පැත්තේ වතුර කේස් නෑනේ.....බදුල්ලේ පා‍යන කාලෙට මාර විදි‍යට වතුර කේස්.......:eek:

    උඹලගේ පැත්ත ගැන අධ්‍ය‍යන‍යක් කරන්න වෙලාවක ඇවිල්ලම බලන්න ඕන.....මේ දවස්වල නම් මොකක්වත් කරන්න වෙලාවක් නැතුව ඉන්නේ.......:dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒත් උඹලගේ පැත්තේ වතුර කේස් නෑනේ.....බදුල්ලේ පා‍යන කාලෙට මාර විදි‍යට වතුර කේස්.......:eek:

    උඹලගේ පැත්ත ගැන අධ්‍ය‍යන‍යක් කරන්න වෙලාවක ඇවිල්ලම බලන්න ඕන.....මේ දවස්වල නම් මොකක්වත් කරන්න වෙලාවක් නැතුව ඉන්නේ.......:dull:
    :)
    දෙයියන්ගේ පිහිටෙන් ලේසියෙන් වතුර නම් නැතිවෙන්නේ නැහැ බන් මල්ලි
    බදුල්ලට පායද්දි ඔච්චර අප්සට් කියලා මම දන්නේ අද බන්
    මේ දවස්වල ෆුල් බුසි ද
    මේ අවුරුද්ද අන්තිමටවත් ට්‍රයි එකක් දීපන්
    එතකොට මමත් රිලැක්ස් එකේ ඉදී
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :)
    දෙයියන්ගේ පිහිටෙන් ලේසියෙන් වතුර නම් නැතිවෙන්නේ නැහැ බන් මල්ලි
    බදුල්ලට පායද්දි ඔච්චර අප්සට් කියලා මම දන්නේ අද බන්
    මේ දවස්වල ෆුල් බුසි ද
    මේ අවුරුද්ද අන්තිමටවත් ට්‍රයි එකක් දීපන්
    එතකොට මමත් රිලැක්ස් එකේ ඉදී
    බදුල්ල ගැන දන්නේ එහේ ලැගපු එවුන්ම තම‍යි...... අනිත් පැතිවල මින්ස්සු හිතන තරම් බදුල්ල සුන්දර නෑ........:lol:

    මේ දවස්වල නං ටිකක් වැඩ වැඩි‍යි බන්......:dull:
    බලමුකෝ නෙබුවත් එන්න ඕන කිව්වනේ...... ඌත් එක්ක සෙට්වෙලාවත් එන්න බලන්නං.......:)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙනං ඉතුරු ටිකේ තේරුමත් කි‍යාපි‍ය බලන්න......:eek:

    හෑ...ඒක හරිද බං...:eek::eek:

    පිස්සු වගේ වචන කියව ගන්නත් අමාරුයි..:sorry:. ශැන්ඩි නොදා අමුවෙන්ම දාලා තියෙන්නේ කිබුලා :rofl:
     
    Status
    Not open for further replies.