එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෑ...ඒක හරිද බං...:eek::eek:

    පිස්සු වගේ වචන කියව ගන්නත් අමාරුයි..:sorry:. ශැන්ඩි නොදා අමුවෙන්ම දාලා තියෙන්නේ කිබුලා :rofl:
    හරිද දන්නෑ බන්.....මට තේරුනෙත් නෑනේ......:eek:

    මෙච්චර බරපතල විදි‍යට වචන ගලපන්න ශොට් කී‍යක් ඕනද දන්නෑනේ.....:lol:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හරිද දන්නෑ බන්.....මට තේරුනෙත් නෑනේ......:eek:

    මෙච්චර බරපතල විදි‍යට වචන ගලපන්න ශොට් කී‍යක් ඕනද දන්නෑනේ.....:lol:

    බෝතලයක්ම දාල වගේ.. රෙඩියෝ එකෙත් විකාර දානවා :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බදුල්ල ගැන දන්නේ එහේ ලැගපු එවුන්ම තම‍යි...... අනිත් පැතිවල මින්ස්සු හිතන තරම් බදුල්ල සුන්දර නෑ........:lol:

    මේ දවස්වල නං ටිකක් වැඩ වැඩි‍යි බන්......:dull:
    බලමුකෝ නෙබුවත් එන්න ඕන කිව්වනේ...... ඌත් එක්ක සෙට්වෙලාවත් එන්න බලන්නං.......:)
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බදුල්ල ගැන දන්නේ එහේ ලැගපු එවුන්ම තම‍යි...... අනිත් පැතිවල මින්ස්සු හිතන තරම් බදුල්ල සුන්දර නෑ........:lol:

    මේ දවස්වල නං ටිකක් වැඩ වැඩි‍යි බන්......:dull:
    බලමුකෝ නෙබුවත් එන්න ඕන කිව්වනේ...... ඌත් එක්ක සෙට්වෙලාවත් එන්න බලන්නං.......:)
    :):):)
    එල එල කෝල් එකක් ගහපන් කෝ ,,,,
    බිල් ටික ගන්න තියනවා බන්
    මම එහෙනම් යන්නම් මල්ලි
    හැමෝටම
    බුදුසරණයි
     
    • Like
    Reactions: Ereshaz77

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mokada ban user cp ekata kelina eka
    load wenneth ne oi :(:(
    Rep power එක 5ක විතර එකෙක්ද......මාත් ඔ‍ය මොකාද කි‍යලා හො‍ය හො‍යා ඉන්නේ...... ඊලඟ පාර නම් අනිවා report කරනවා......:growl:
    බෝතලයක්ම දාල වගේ.. රෙඩියෝ එකෙත් විකාර දානවා :lol:
    :lol:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා

    ඕනෑම කලාවක් පිටුපස දේශපාලන වැහැරීමක් තියනවා. මොකද ප්ලොටෝ කිව්ව විදියට මිනිසා සමාජ සහ දේශපාලන සත්ත්වයෙක්.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Rep power එක 5ක විතර එකෙක්ද......මාත් ඔ‍ය මොකාද කි‍යලා හො‍ය හො‍යා ඉන්නේ...... ඊලඟ පාර නම් අනිවා report කරනවා......:growl:
    හා....;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
    ‍යේම කි‍යන්න එපා අ‍යි‍යා.....:eek:
    :):):)
    එල එල කෝල් එකක් ගහපන් කෝ ,,,,
    බිල් ටික ගන්න තියනවා බන්
    මම එහෙනම් යන්නම් මල්ලි
    හැමෝටම
    බුදුසරණයි
    එල එල..... එහෙනං බිස්නස් එක හොඳට කරගෙන පල‍යන්......:)

    තෙරුවන් සරණ‍යි......
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :):):)
    එල එල කෝල් එකක් ගහපන් කෝ ,,,,
    බිල් ටික ගන්න තියනවා බන්
    මම එහෙනම් යන්නම් මල්ලි
    හැමෝටම
    බුදුසරණයි

    බුදුසරණයි...
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Rep power එක 5ක විතර එකෙක්ද......මාත් ඔ‍ය මොකාද කි‍යලා හො‍ය හො‍යා ඉන්නේ...... ඊලඟ පාර නම් අනිවා report කරනවා......:growl:

    :lol:

    report karamu :cool::cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තෝ මොකද් හැක් ගාන්නේ...... ඔ‍ය ගොන් ආතල් දෙන්නේ උඹ නෙවෙ‍යි කි‍යලා මම දන්නවා....:angry:
    ඒ මගේ මෙව්වා එක රිපොට් කොරන්න යෙපා :eek:
     
    • Like
    Reactions: NUWAN BUWA
    Status
    Not open for further replies.