එලකිරි Night Club VIII

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ළිහිනින් රෑන පියා සලන්නේ......
avatar123465_37.gif

මන්දරම් වැහිපොද වැටෙන්නේ.....
avatar123465_37.gif

රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ.....
avatar123465_37.gif

සිහිනෙන්වත් නුබ නෑ පෙනෙන්නේ...
avatar123465_37.gif
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
නෙතු සිබින පුර හන්ද ලස්සනයි රැයකට..
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත..
හීනෙන් ඇවිදින් මගෙ යහනේ
ඉන්න දෙව්දුව..

avatar123465_37.gif
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා..
ගැයු ගැයු ගීතේ ඔව් ඔබ වුන්නා..
ආදර ලොකේ ඔබ මට පෙන්නා..
දවසක රහසක ඔබ කොහි ගියදෝ..

avatar123465_37.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු රෝස;16807679 said:
    හොඳින් ඉන්නවා මල්ලියා.... මේ පැත්තේ එන්නත් බැරි උනානේ කාලෙකින්..... :yes:

    එකනේ අක්කේ.....හිටපු ගමන් එනවා යනවා නේ
     
    Status
    Not open for further replies.