අයියා කොලු සීන්දසුභ උදෑසනක් වේවා කුකුලනි.......
බෝඩිමේ අයියා කට්ටඬියෙක්ද මොකෙක්ද එකෙක් ගෙන්නලා රෑ එලි වෙනකං මොනවදෝ කියෙව්වා........![]()

නෑ බන්...... අර ආරක්ෂාද මොනවද එකක් කරන්නේ...... අන්න එහෙම සීන් එකක්ලු......අයියා කොලු සීන්ද![]()


නෑ බන්...... අර ආරක්ෂාද මොනවද එකක් කරන්නේ...... අන්න එහෙම සීන් එකක්ලු......
මං දැන් වැඩ ඉවරවෙලා එනකොට මිදුලේ හැමතැනම ගොක්කොල වලින් එක එක මගුල් අටවලා........![]()

එහෙනන් අද උඹ ආවෙස වේල යකා නටපන්නෑ බන්...... අර ආරක්ෂාද මොනවද එකක් කරන්නේ...... අන්න එහෙම සීන් එකක්ලු......
මං දැන් වැඩ ඉවරවෙලා එනකොට මිදුලේ හැමතැනම ගොක්කොල වලින් එක එක මගුල් අටවලා........![]()
