එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    බෝඩිමේ අ‍යි‍යා කට්ටඬි‍යෙක්ද මොකෙක්ද එකෙක් ගෙන්නලා රෑ එලි වෙනකං මොනවදෝ කි‍යෙව්වා........:eek:
    අයියා කොලු සීන්ද :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයියා කොලු සීන්ද :P
    නෑ බන්...... අර ආරක්ෂාද මොනවද එකක් කරන්නේ...... අන්න එහෙම සීන් එකක්ලු......:eek:

    මං දැන් වැඩ ඉවරවෙලා එනකොට මිදුලේ හැමතැනම ගොක්කොල වලින් එක එක මගුල් අටවලා........:rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නෑ බන්...... අර ආරක්ෂාද මොනවද එකක් කරන්නේ...... අන්න එහෙම සීන් එකක්ලු......:eek:

    මං දැන් වැඩ ඉවරවෙලා එනකොට මිදුලේ හැමතැනම ගොක්කොල වලින් එක එක මගුල් අටවලා........:rofl:

    1. උබෙන් ආරක්ෂාවක් කරගන්න ඇති :lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෑ බන්...... අර ආරක්ෂාද මොනවද එකක් කරන්නේ...... අන්න එහෙම සීන් එකක්ලු......:eek:

    මං දැන් වැඩ ඉවරවෙලා එනකොට මිදුලේ හැමතැනම ගොක්කොල වලින් එක එක මගුල් අටවලා........:rofl:
    එහෙනන් අද උඹ ආවෙස වේල යකා නටපන් :lol:
     
    Status
    Not open for further replies.