එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හැමෝම සතුටින් සුවයෙන් හිටපල්ලා කුකුලනි....අයෙත් හමුවෙමු ,,,,
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෞකා එලි නිවෙනා රෑ
    මුහුදේ රළ කැලඹෙන රෑ
    තනි වී සිතිජය අඳුරේ
    හිඳිනා පිළිරුව මමදෝ
    සුසුමෙහි සුලඟට සැලි සැලි හිත වෙවුලා
    මම ඉකිබිඳිනෙමි ගිනිසිලු පද අවුලා
    සිවුසිය ගව් දුර ගොඩබිම කොතැනක හෝ
    පෙම්සිරි යහනක ඔබ ඇත දනිමි නගෝ
    නෞකා එලි නිවෙනා රෑ
    මුහුදේ රළ කැලඹෙන රෑ
    තනි වී සිතිජය අඳුරේ
    හිඳිනා පිළිරුව මමදෝ
    නැව් බඳ දෙදරා යලි යලි හැපෙන රලේ
    අසරණ නැවියෙකු වැලපී ඇසෙන නදේ
    ඔබ මට ලොව මට කඳුලක ඉන්න කියා
    මැදියම් කලුවර සඳු අරන් යන්න ගියා
    නෞකා එලි නිවෙනා රෑ
    මුහුදේ රළ කැලඹෙන රෑ
    තනි වී සිතිජය අඳුරේ
    හිඳිනා පිළිරුව මමදෝ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හැමෝම සතුටින් සුවයෙන් හිටපල්ලා කුකුලනි....අයෙත් හමුවෙමු ,,,,
    එල එල
    11.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඈයිස්, ඈයිස් ii, එන්නකෝ වස්තුවේ:love:, එළකිරි කුකුලෝස්, ජයා මල්වර වෙලා, නංගි බබා ගියා, පල ටුට්ටා යන්න:frown:, බෑඩ් කැට්ස්, බිචෑස් ii, මල්7i හිල්5i:p, මියාමි, මිස්.ටෘත්, මොන හු.., රතු නිපල්<3, වල් ගල් ඉබ්බා, වල් පරට්ටි, සුදු පූ, සුවීට්, සොන්න‍යෙක් :eek:, ahhh, champ is here, donta, my1, night club ද ප්ලේස්:cool:, truth නංගි බබා
     
    • Like
    Reactions: Rex921
    Status
    Not open for further replies.