හුලාල ලාල ලා,හුලාල ලාල ලා...ඔව් බන්......මූ සින්දු කෑලි, විරිඳු කෑලි එකතු කරලා මොකක්ද අච්චාරුවක් හදලා තියෙන්නේ......![]()

උඹේ data package එක activate වෙන්නේ 5 වෙනිදට නේද......දවස් 7ට ඉවරද......බාන්න දැම්මා තව විනාඩි 10කින් විතර අහන්න පුලුවන්![]()

ඕක ගොඩක් එවුන් දානව බන්......ජොකියට සීමා උන දෙයක් නෙවෙයි.......ඔක්කමත් හරි අතරින් පතර අර ඩි.ජේ,මේ ඩි.ජේ කියන එකයි අවුල
ඔන්න ආයෙත් ඇහුවා![]()

7 වෙනිදාම ඉවරවුනා බන්උඹේ data package එක activate වෙන්නේ 5 වෙනිදට නේද......දවස් 7ට ඉවරද......
ඕක ගොඩක් එවුන් දානව බන්......ජොකියට සීමා උන දෙයක් නෙවෙයි.......![]()

මගේ 900MB ඉතුරුයි......අද රෑ ඉවර වෙනවා.......7 වෙනිදාම ඉවරවුනා බන්![]()


එල එල.......ගොඩ ගියපු ගමන් පාටියක් දීපන් පුතේ......genu lameykta hitha giya![]()


ඒ මොනවා වෙලාද උබ ෆිල්ම් බලන්නෙත් නෑනේමගේ 900MB ඉතුරුයි......අද රෑ ඉවර වෙනවා.......![]()

වැඩිපුර ගිහින් නෙවෙයි බන් 900MB ඉතුරුවෙලා තියෙන්නේ.......ඒ මොනවා වෙලාද උබ ෆිල්ම් බලන්නෙත් නෑනේ![]()

උඹේ data package එක activate වෙන්නේ 5 වෙනිදට නේද......දවස් 7ට ඉවරද......
ඕක ගොඩක් එවුන් දානව බන්......ජොකියට සීමා උන දෙයක් නෙවෙයි.......![]()

කවදාද පැකේජ් එක ඉවරවෙන්නේවැඩිපුර ගිහින් නෙවෙයි බන් 900MB ඉතුරුවෙලා තියෙන්නේ.......![]()

අන්න ඒක තමයි කේස් එක......ඔව් ඉතින් ඕක නොදාත් බැ,අපේ කට්ටිය අනුන්ගේ ඒවා අරන් ලස්සනට තමන්ගේ කියනවනේ![]()

අද රෑ 12ට.....මේ මාසේ එච්චර පාවිච්චි කලේ නෑ බන්......කවදාද පැකේජ් එක ඉවරවෙන්නේ

data වලින් මොනවාහරි බාපන්කෝ අපරාදිනේඅද රෑ 12ට.....මේ මාසේ එච්චර පාවිච්චි කලේ නෑ බන්......
voice call 250mins, SMS 200 එහෙම පිටින්ම ඉතුරුයි.......![]()


Terminator 5 හොඳයිද බන්...... ඒකවත් බාන්න කියලා බැලුවේ.......data වලින් මොනවාහරි බාපන්කෝ අපරාදිනේ
උබලා කම්පැනි පෝසත් කරනවා

බැලුවේ නෑ මමTerminator 5 හොඳයිද බන්...... ඒකවත් බාන්න කියලා බැලුවේ.......![]()

