එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
10523988_775182039200925_5683038772401836864_n.jpg

:eek::eek::eek:
:confused:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඔව් බන්......මූ සින්දු කෑලි, විරිඳු කෑලි එකතු කරලා මොකක්ද අච්චාරුවක් හදලා ති‍යෙන්නේ......:baffled:
හුලාල ලාල ලා,හුලාල ලාල ලා...:P
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බාන්න දැම්මා තව විනාඩි 10කින් විතර අහන්න පුලුවන්:dull:
    උඹේ data package එක activate වෙන්නේ 5 වෙනිදට නේද......දවස් 7ට ඉවරද......:oo:
    ඔක්කමත් හරි අතරින් පතර අර ඩි.ජේ,මේ ඩි.ජේ කියන එකයි අවුල :dull:

    ඔන්න ආයෙත් ඇහුවා :yes:
    ඕක ගොඩක් එවුන් දානව බන්......ජොකි‍යට සීමා උන දෙ‍යක් නෙවෙ‍යි.......:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹේ data package එක activate වෙන්නේ 5 වෙනිදට නේද......දවස් 7ට ඉවරද......:oo:

    ඕක ගොඩක් එවුන් දානව බන්......ජොකි‍යට සීමා උන දෙ‍යක් නෙවෙ‍යි.......:rofl:
    7 වෙනිදාම ඉවරවුනා බන්:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    7 වෙනිදාම ඉවරවුනා බන්:baffled:
    මගේ 900MB ඉතුරු‍යි......අද රෑ ඉවර වෙනවා.......:baffled::sorry:
    genu lameykta hitha giya :eek::eek:
    එල එල.......ගොඩ ගි‍යපු ගමන් පාටි‍යක් දීපන් පුතේ......:cool:

    නැත්තං තෝව දංගොල්ල හන්දි‍යෙදි අල්ලගන්නවා.......:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ මොනවා වෙලාද උබ ෆිල්ම් බලන්නෙත් නෑනේ:rolleyes:
    වැඩිපුර ගිහින් නෙවෙ‍යි බන් 900MB ඉතුරුවෙලා ති‍යෙන්නේ.......:sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹේ data package එක activate වෙන්නේ 5 වෙනිදට නේද......දවස් 7ට ඉවරද......:oo:

    ඕක ගොඩක් එවුන් දානව බන්......ජොකි‍යට සීමා උන දෙ‍යක් නෙවෙ‍යි.......:rofl:

    ඔව් ඉතින් ඕක නොදාත් බැ,අපේ කට්ටිය අනුන්ගේ ඒවා අරන් ලස්සනට තමන්ගේ කියනවනේ ;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඉතින් ඕක නොදාත් බැ,අපේ කට්ටිය අනුන්ගේ ඒවා අරන් ලස්සනට තමන්ගේ කියනවනේ ;)
    අන්න ඒක තම‍යි කේස් එක......:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවදාද පැකේජ් එක ඉවරවෙන්නේ :dull:
    අද රෑ 12ට.....මේ මාසේ එච්චර පාවිච්චි කලේ නෑ බන්......
    voice call 250mins, SMS 200 එහෙම පිටින්ම ඉතුරු‍යි.......:sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද රෑ 12ට.....මේ මාසේ එච්චර පාවිච්චි කලේ නෑ බන්......
    voice call 250mins, SMS 200 එහෙම පිටින්ම ඉතුරු‍යි.......:sorry:
    data වලින් මොනවාහරි බාපන්කෝ අපරාදිනේ:eek:
    උබලා කම්පැනි පෝසත් කරනවා:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    data වලින් මොනවාහරි බාපන්කෝ අපරාදිනේ:eek:
    උබලා කම්පැනි පෝසත් කරනවා:dull:
    Terminator 5 හොඳ‍යිද බන්...... ඒකවත් බාන්න කි‍යලා බැලුවේ.......:eek:
     
    Status
    Not open for further replies.