එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ..
    මට උම්මා උම්මා උම්මා උම්මා ඕනේ :love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උම්මා දෙන්න කෙල්ලෙක් නෑ නෙ :sorry: හොයා ගැන්න ඕනෙ දැං :cool: ඒ සබ්ජෙක්ට් එකට බහින්න කාලෙ හරි ලු :P:rofl:

    ඔව් ඔව් දැන් කාලෙ කෙල්ලො ගහෙන් වැටෙන්නත් කලින් කොල්ලො සෙට් කරගෙන ඉන්නෙ. උඹල වගෙ නාකින්ට සොරි ඩොට් කොම් තමයි.:rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උම්මා දෙන්න කෙල්ලෙක් නෑ නෙ :sorry: හොයා ගැන්න ඕනෙ දැං :cool: ඒ සබ්ජෙක්ට් එකට බහින්න කාලෙ හරි ලු :P:rofl:
    උබේ තියෙන නිදහස නැති වෙනවට කැමතිනම් යාලු වෙය :sorry:
    ඔන්න මන් නොකීවා කියන්න එපා:eek:
     
    Status
    Not open for further replies.