එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊලග පාර කන්න බලන් හිටු මාත් එනවා කුකුලෝ
    කොළොබ කොල්ලෝ ගහනවා මේ පාර
    ගියපාර අහිමි උන අපෙ ස්ථානය අපි මේ පාර ලබා ගන්නව... ඒක වලක්වන්න කාටත් බැ....:dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගියපාර අහිමි උන අපෙ ස්ථානය අපි මේ පාර ලබා ගන්නව... ඒක වලක්වන්න කාටත් බැ....:dull:
    අපේ ස්ථානය අපට දියව්,ඕයෙ :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊලග පාර කන්න බලන් හිටු මාත් එනවා කුකුලෝ
    කොළොබ කොල්ලෝ ගහනවා මේ පාර

    මේ සැරෙත් කොළඹ එවුන් ලකුණු 8කට all out වෙන්නලු හදන්නේ.......:lol:
     
    උබල ඕනේ එකෙක් PTC site වලින් බැරිනම් ඕනේ මගුලකින් හිගා කාල සල්ලි හම්බ කරපල්ලා.. හැබැයි මෙතන ඇවිත් බොරු ගොන් part දන්නා ලෑස්ථී වෙන්න එපා හරිද..

    අපිට සල්ලි හම්බ කරන්න ඕනේ නම් google එකේ ගහල හොයල බලල අපට එක කර ගන්න පුළුවන්... නිකන් විතරක් දෙන්න හදන්න එපා යාලුවනේ,,

    මම ඔයාල හැමෝගෙන්ම බොහොම කරුණාවේන් ඉල්ලා සිටිනවා..ස්තුතියි.

    erasha යෝ ..:baffled: මොකද වුනේ..:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගියපාර අහිමි උන අපෙ ස්ථානය අපි මේ පාර ලබා ගන්නව... ඒක වලක්වන්න කාටත් බැ....:dull:

    එකෙන්ම එකෙන්ම......මේ සැරේ වෙන කාටවත් අන්තිමයෝ වෙන්න දෙන්නේ නෑ........:angry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගියපාර අහිමි උන අපෙ ස්ථානය අපි මේ පාර ලබා ගන්නව... ඒක වලක්වන්න කාටත් බැ....:dull:
    :dull::dull:මේ පාර අන්තිම වෙන්නද හදන්නේ
     
    Status
    Not open for further replies.