කක්කුටු කුටු කකුටු කුටාකව්ද දැන් ඕවා කිව්වේ
මන් මේ මයික්‍රෝ නම් කොලා![]()

කක්කුටු කුටු කකුටු කුටාකව්ද දැන් ඕවා කිව්වේ
මන් මේ මයික්‍රෝ නම් කොලා![]()

බෑ...............Na.... na.... kiyannama one a kawda kiyala
Meka nam mata therune na wage![]()



ගියපාර අහිමි උන අපෙ ස්ථානය අපි මේ පාර ලබා ගන්නව... ඒක වලක්වන්න කාටත් බැ....ඊලග පාර කන්න බලන් හිටු මාත් එනවා කුකුලෝ
කොළොබ කොල්ලෝ ගහනවා මේ පාර

දන්නෝ දනිති......කලින් පාර මැච් එකට ආව නම් හේතුව දැනගන්න තිබුනා.......A mokakda a ?anee kiyannakoo


දැන්නම් ශේප් බන්![]()

අපේ ස්ථානය අපට දියව්,ඕයෙගියපාර අහිමි උන අපෙ ස්ථානය අපි මේ පාර ලබා ගන්නව... ඒක වලක්වන්න කාටත් බැ....![]()

ඊලග පාර කන්න බලන් හිටු මාත් එනවා කුකුලෝ
කොළොබ කොල්ලෝ ගහනවා මේ පාර

උබ කොහොමද දන්නේ කොල්ලෝ ගහනවා කියලා..උබත්......

ඒ ගැහිල්ල නෙමේ ඩෝ


ෆුල් සීක්රෙට්දන්නෝ දනිති......කලින් පාර මැච් එකට ආව නම් හේතුව දැනගන්න තිබුනා.......![]()

උබල ඕනේ එකෙක් PTC site වලින් බැරිනම් ඕනේ මගුලකින් හිගා කාල සල්ලි හම්බ කරපල්ලා.. හැබැයි මෙතන ඇවිත් බොරු ගොන් part දන්නා ලෑස්ථී වෙන්න එපා හරිද..
අපිට සල්ලි හම්බ කරන්න ඕනේ නම් google එකේ ගහල හොයල බලල අපට එක කර ගන්න පුළුවන්... නිකන් විතරක් දෙන්න හදන්න එපා යාලුවනේ,,
මම ඔයාල හැමෝගෙන්ම බොහොම කරුණාවේන් ඉල්ලා සිටිනවා..ස්තුතියි.
මොකද වුනේ..
ගියපාර අහිමි උන අපෙ ස්ථානය අපි මේ පාර ලබා ගන්නව... ඒක වලක්වන්න කාටත් බැ....![]()

ඕවා කියන්න එපා,සීනා ලිඳේ පනියිමේ සැරෙත් කොළඹ එවුන් ලකුණු 8කට all out වෙන්නලු හදන්නේ.......![]()

ගියපාර අහිමි උන අපෙ ස්ථානය අපි මේ පාර ලබා ගන්නව... ඒක වලක්වන්න කාටත් බැ....![]()

මේ පාර අන්තිම වෙන්නද හදන්නේ