චංචල අඳුරු ලොවේ.. නිසංසල පරම සුවේ..
මිහිපිට තැනක තියේ.. සොයා එමි මම ඒ සුවය ප්‍රියේ..
නිසරු වියලි කළු වැලි කතරේ.. මුමුණ මුමුණ යන දිය දහරේ..
සංසිඳුවනු මැන අඬන පිපාසේ.. බිඳුවක් රඳවා තොල් අතරේ.. ♫ ♪