එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරාවට මහ ගොන් යක්කු ටිකක් :rofl:ඒ වුනාට දැන් උන්ට ටෙස්ට් හම්බෙනවා බන් අපිට වඩා:dull:
    බලපන් eng වල උන්ට ටෙස්ට් 5යි අපිට 2යි:(
    අන්න වර්ල්ඩ් කප් එකෙ සේරම මැච් ටික ඉන්දියාවෙලු තියෙන්නෙ :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :love::love::love::love:
    එලද බ්‍රා ,,,
    මොනවද මේ අහන්නේ
    මිතුරාගේ දුකේදී අපි එතන
    උඹ දැන් බ්‍රාත් අදිනවද...

    කංසෙ බිකිනි ෂොට් එකකට බුවාව ගනින් එහෙනන්... (මූට හරියන බිකිනි තියෙයිද මන්ද ):baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රෙක්ස් දැන් මෙහෙමලු යන්නේ.. ලොක්ක ඇරියට පස්සේ
    :rofl::rofl:
    අමාරුව වැඩිවෙලා මූව ඉස්පිරිතාලෙ නවත්තලද මන්ද... ඊයෙ ඉදන් කිසි සද්දයක් නෑ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ දැන් බ්‍රාත් අදිනවද...

    කංසෙ බිකිනි ෂොට් එකකට බුවාව ගනින් එහෙනන්... (මූට හරියන බිකිනි තියෙයිද මන්ද ):baffled:
    :dull: :baffled: :baffled:
    ගමමහගේ ගෙ එකත් මදි වෙයි..:rofl:
    අළුතෙන් මහලා ගන්න තමා වෙන්නෙ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැලුවට කමක් නෑ තටු සිදිනව එහෙම නෙමෙ :rofl:
    ෆොටෝ එක්ක යැව්වා ඊයෙ. උං එයාව කන්ටැක්ට් කර ගන්න බලයි. අවුලක් හිටිනවා නං හිටින්නෙ එයා ‍ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරන නිසා ලු. මොකද සමහර අය ඇග්‍රිමන්ට් ගහලා ලු ඉන්නෙ :sorry:
    මට ඊයෙ හීනෙනුත් පෙනුනා :love::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ෆොටෝ එක්ක යැව්වා ඊයෙ. උං එයාව කන්ටැක්ට් කර ගන්න බලයි. අවුලක් හිටිනවා නං හිටින්නෙ එයා ‍ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරන නිසා ලු. මොකද සමහර අය ඇග්‍රිමන්ට් ගහලා ලු ඉන්නෙ :sorry:
    මට ඊයෙ හීනෙනුත් පෙනුනා :love::cool:
    :sorry:සරම යහතින් තිබ්බද:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්න වර්ල්ඩ් කප් එකෙ සේරම මැච් ටික ඉන්දියාවෙලු තියෙන්නෙ :dull:
    2015 එක ඕස්ට්‍රේලියා,නිව්සීලන්ඩ් නේ තීයෙන්නේ :oo:
    T20 එකද:rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල් පෙති යට සැගවී..
    සමනල තටු මත පැටලී...
    ඔබ දකින්නට... ඔබ බලන්නට එනවා මං ඉගිලී....:love::love:

    10157405_839103999436996_9186852122509001418_n.jpg
    :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සල්ලි නැතිකරගන්ට එපා අයියා..
    දන්නේ නෑ. බම්ප්
    :dull:
    අවුලක් නෑ බන්:P normal reload නම් මම දාලා තියෙනවා :yes:
    postpaid අවුල් වගේ:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    CV එක විතරක් අතේ තියාගෙන interview ගියපු කොල්ලෝ ගැන උඹලා අහලා තියනවද........:lol:
     
    Status
    Not open for further replies.