ඔව් බන්... විලුඹ ගාව ඇටයක් වගෙ තියෙන්නෙ... එතන රුපියලක් විතර සයිස් තුවාලයක්... වැලමිටයි දනිස්සයි පොඩ්ඩක් හීරිලා.... බයික් එකට යට වෙලා කකුලත් රිදෙනව.හපොයි,
තුවාල උනාද....![]()

ඔව් බන්... විලුඹ ගාව ඇටයක් වගෙ තියෙන්නෙ... එතන රුපියලක් විතර සයිස් තුවාලයක්... වැලමිටයි දනිස්සයි පොඩ්ඩක් හීරිලා.... බයික් එකට යට වෙලා කකුලත් රිදෙනව.![]()
beheth dammadaඔව් බන්... විලුඹ ගාව ඇටයක් වගෙ තියෙන්නෙ... එතන රුපියලක් විතර සයිස් තුවාලයක්... වැලමිටයි දනිස්සයි පොඩ්ඩක් හීරිලා.... බයික් එකට යට වෙලා කකුලත් රිදෙනව.![]()


දොයියන්න කලින් පැනඩෝල් දෙකක් ගහනවා.බෙහෙත් ටිකක් ගත්තේ නැත්නම් පැනඩෝල් 2ක් වත් ගහපන්
නැත්නම් හෙට උදේට තමා අමාරු වෙන්නේ![]()

මොන මගුලකට නොදන්න වැඩ කරන්න යනවද...බයික් එකෙන් වැටුණ කුකුළො![]()

ela ela..

මොන මගුලකට නොදන්න වැඩ කරන්න යනවද...![]()
get well soon![]()
kuddaa කීවට දැන් නැහැ..kuddawa danne nadda![]()

බයික් එකෙන් වැටුණ කුකුළො![]()

එපා වෙනව බන්.... දැන් මේ මගුල සතියක්වත් යනකන් තුවාලෙ හොද වෙන්නෙ නෑනෙkuddaa කීවට දැන් නැහැ..
පරිස්සමින් යකෝ...ඇක්සිඩන්ට් ඕනිම නැහැ.බෙහෙත් දාගනින්.මගෙත් වැලමිට ලග තුවාල වෙලා අගේ අමාරුයි එකට...බෙහෙතුත් ගත්ත අද![]()
