එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපෝ ඒකේ දේසපාලන ගෝතයෝ ගිට ඕව දන්නෑ බං :eek:

    අඩො... කූල් එකෙ ඉදපන් මේ ටිකෙ..... :P ලණුව දාගත්තට පස්සෙ කොහොමත් බය වෙලා ඉදින්....:rofl: පූවි වාරියපොළ නෙමෙ නෙ....:baffled:


    ප්‍රීතී පූසා ප්‍රීති...:rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අහ් උබ ඒක බලනවාද පට්ටනේ:cool:
    මටත් ඕක බලන දවස් වල මතක් වුනේ මේකේ එවුන් scurvy ව අදහන හැටි තමයි:eek:
    :lol::lol: apith e widiha wenna one
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම හිතාගනින්කෝ.......පොඩි එකාගේ දූපත් මානසිකත්වයනේ........:P
    උඹත් ඉන්නෙ අඹ ඇටෙ ඇතුලෙම තමා චුට්ටො.....:P

    මොකො උනෙ කියහන්කො ඉතින් :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹත් ඉන්නෙ අඹ ඇටෙ ඇතුලෙම තමා චුට්ටො.....:P

    මොකො උනෙ කියහන්කො ඉතින් :rolleyes:

    ඒවා උඹට කියන්න ඕන නෑනේ......දැන් හිතන් ඉන්න විදියටම දිගටම හිතාගෙන හිටපන්......:rofl:
     
    Status
    Not open for further replies.