දාපන් දාපන්සිංහලු මෑන් ෆෝර්ස් කියලා කොන්ඩම් ජාතියක් තියෙනවලු.. ඒවා බෙදා හරින එකෙක් කියනවා ඌට ඇඩ් එකකට ජිංගල් එකක් හදලා දෙන්න කියලා
මං එකක් ලිව්වා...
මෙතන දාන්නද ?![]()

දාපන් දාපන්සිංහලු මෑන් ෆෝර්ස් කියලා කොන්ඩම් ජාතියක් තියෙනවලු.. ඒවා බෙදා හරින එකෙක් කියනවා ඌට ඇඩ් එකකට ජිංගල් එකක් හදලා දෙන්න කියලා
මං එකක් ලිව්වා...
මෙතන දාන්නද ?![]()

You must spread some Reputation around before giving it to Ereshaz77 again.You must spread some Reputation around before giving it to Rex921 again.

ඒකනේ......damn true,,,math hoya hoya dnw...

දාපන් බලන්න......සිංහලු මෑන් ෆෝර්ස් කියලා කොන්ඩම් ජාතියක් තියෙනවලු.. ඒවා බෙදා හරින එකෙක් කියනවා ඌට ඇඩ් එකකට ජිංගල් එකක් හදලා දෙන්න කියලා
මං එකක් ලිව්වා...
මෙතන දාන්නද ?![]()

වමත් කාරයොන්ට ගිටාර් ගහන්න බැරිද බන්......මාත් ආසයි බං,ඒත් මම වමත්...![]()
මාත් වමත්.....
සිංහලු මෑන් ෆෝර්ස් කියලා කොන්ඩම් ජාතියක් තියෙනවලු.. ඒවා බෙදා හරින එකෙක් කියනවා ඌට ඇඩ් එකකට ජිංගල් එකක් හදලා දෙන්න කියලා
මං එකක් ලිව්වා...
මෙතන දාන්නද ?![]()



හපොයි තවත් වමත් පොරක්,වමත් කාරයොන්ට ගිටාර් ගහන්න බැරිද බන්......මාත් වමත්.....
![]()
දාපන් දාපන්![]()
කොටු කොටු ඉරි රූප කපන පාළු කාමරේ...දාපන් බලන්න......![]()


You must spread some Reputation around before giving it to Ereshaz77 Bitch again.දුශණය කරා![]()
එහෙමද......මම ඕවා ගැන මෙලෝ දෙයක් දන්නෑ බන්.....හපොයි තවත් වමත් පොරක්,
මං හිතන්නේ පැත්තක් තියනවා,

මේ අකුරු තුන උඹ type කලාද නැත්තං කොහෙන් හරි copy paste කලාද......

කොටු කොටු ඉරි රූප කපන පාළු කාමරේ...
රහසේ ෆන් එකක් ගන්න ඉන්න වෙලාවේ....
අනාගතේ ගැන බය හිත දුවන කලාවේ....
මෑන් ෆෝස් ඔබ සමගයි ගන්න යාළුවේ... !
කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...
සුරක්ෂිතයි හරි පහසුයි විශ්වාසය ගෙනේ...
ඔය ලෝකේ නියම සතුට උපරිමේට දැනේ...
ඇති තරමක් වෙලා ගන්න ලීක් නෑනෙ උනේ...
අද විතරක් දාලා ගහමු මෑන් ෆෝර්ස් අනේ...
කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...
හිතේ බයට නොගෙන ඉන්නෙ ඇයි ආතල් ඔයා...
නැව් ගියාද මුහුද මැද්දෙ පාර ඇදලා තියා....
කව්රු මොනවා කිව්වත් ඇය බදිනවා නං ඔයා...
හනිමුන් එක කලින් යන්න මෑන් ෆෝස් කියා
කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...![]()

ඕකාට කීබෝඩ් එකක් නෑ.. නෝනා ගහන්න එද්දි ආත්මාරක්ශාවට කීබෝඩ් එක අල්ලලා ඒක දෙපළු වෙලා... පොඩි එකා සෙල්ලං කරනවලු කෑලි වලිංඑහෙමද......මම ඕවා ගැන මෙලෝ දෙයක් දන්නෑ බන්.....
මේ අකුරු තුන උඹ type කලාද නැත්තං කොහෙන් හරි copy paste කලාද......![]()


යකෝ සස්ලි ඉස්කෝලේ යන කාලේ ගත්ත එකක් වගේ....


තව මාසෙකින් විතර උත්සාහ කරන්න,You must spread some Reputation around before giving it to Ereshaz77 Bitch again.
මේකට නං එක්දරු පියාට ඇඬෙයි......ඕකාට කීබෝඩ් එකක් නෑ.. නෝනා ගහන්න එද්දි ආත්මාරක්ශාවට කීබෝඩ් එක අල්ලලා ඒක දෙපළු වෙලා... පොඩි එකා සෙල්ලං කරනවලු කෑලි වලිං![]()

මල් වාස්..කොටු කොටු ඉරි රූප කපන පාළු කාමරේ...
රහසේ ෆන් එකක් ගන්න ඉන්න වෙලාවේ....
අනාගතේ ගැන බය හිත දුවන කලාවේ....
මෑන් ෆෝස් ඔබ සමගයි ගන්න යාළුවේ... !
කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...
සුරක්ෂිතයි හරි පහසුයි විශ්වාසය ගෙනේ...
ඔය ලෝකේ නියම සතුට උපරිමේට දැනේ...
ඇති තරමක් වෙලා ගන්න ලීක් නෑනෙ උනේ...
අද විතරක් දාලා ගහමු මෑන් ෆෝර්ස් අනේ...
කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...
හිතේ බයට නොගෙන ඉන්නෙ ඇයි ආතල් ඔයා...
නැව් ගියාද මුහුද මැද්දෙ පාර ඇදලා තියා....
කව්රු මොනවා කිව්වත් ඇය බදිනවා නං ඔයා...
හනිමුන් එක කලින් යන්න මෑන් ෆෝස් කියා
කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...![]()
