එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද ඇමරිකාවේ කොහෙ හරි බෝම්බයක් පුපුරනවා.. 1ක් හෝ කීයයක්..
    බලමු මේ අනාවැකිය හරි යයිද කියලා
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්......ලංකාවේ හැම තැනම මේ වගේ තමයි.......:dull:
    :yes::dull:
    අද ඇමරිකාවේ කොහෙ හරි බෝම්බයක් පුපුරනවා.. 1ක් හෝ කීයයක්..
    බලමු මේ අනාවැකිය හරි යයිද කියලා
    9/11 නිසාද :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මඩකලපුවේදී 8 හැවිරිදි දැරියක් දූෂණය කර මරා දමයි

    :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo:

    :yes::dull:

    9/11 නිසාද :rolleyes:
    අවුරුදු 2කට කලිං ඇමරිකා ගිය අපිව අමතක කරලා කියලා හිතපු අක්කා කෙනෙක් අද එක පාරටම කතා කලා නේ. ඒකි ඉන්නෙ නිව් යෝක්
    ඒකිට අපිව මතක් උනා කියන්නෙ අද මොකක් හරි වෙන්න ඕනෙ එහෙ :rofl:
    වහින්න වත් ඕනෙ :rofl::rofl:

    ආ අද 9/11ත් එක්කනේද
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo:

    අවුරුදු 2කට කලිං ඇමරිකා ගිය අපිව අමතක කරලා කියලා හිතපු අක්කා කෙනෙක් අද එක පාරටම කතා කලා නේ. ඒකි ඉන්නෙ නිව් යෝක්
    ඒකිට අපිව මතක් උනා කියන්නෙ අද මොකක් හරි වෙන්න ඕනෙ එහෙ :rofl:
    වහින්න වත් ඕනෙ :rofl::rofl:

    ආ අද 9/11ත් එක්කනේද
    :rofl:
    ඔව් ඔව්:yes: ඇමරිකාවට හොඳට රිදුන දවසක්:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මඩකලපුවේදී 8 හැවිරිදි දැරියක් දූෂණය කර මරා දමයි

    :dull:
    ලංකාව දවසින් දවස පිරිහෙනවා බන්......:dull:
    :oo:

    අවුරුදු 2කට කලිං ඇමරිකා ගිය අපිව අමතක කරලා කියලා හිතපු අක්කා කෙනෙක් අද එක පාරටම කතා කලා නේ. ඒකි ඉන්නෙ නිව් යෝක්
    ඒකිට අපිව මතක් උනා කියන්නෙ අද මොකක් හරි වෙන්න ඕනෙ එහෙ :rofl:
    වහින්න වත් ඕනෙ :rofl::rofl:

    ආ අද 9/11ත් එක්කනේද
    ආපහු ලංකාවට නොඑන්නම ගියපු ඩයල් එකක්ද......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද ඇමරිකාවේ කොහෙ හරි බෝම්බයක් පුපුරනවා.. 1ක් හෝ කීයයක්..
    බලමු මේ අනාවැකිය හරි යයිද කියලා

    ඒක හරිගියොත් මම උඹව ඇමරිකාවට අල්ලල දීල ලොකු තෑගි මුදලක් ගන්නව

    ඕයෙ:cool::cool:
     
    Status
    Not open for further replies.