එපා වෙනවානේසේම් හියර්.....ඔපීසියේ තැම්බි තැම්බි ඉන්නවා.....![]()

අද ඇමරිකාවේ කොහෙ හරි බෝම්බයක් පුපුරනවා.. 1ක් හෝ කීයයක්..
බලමු මේ අනාවැකිය හරි යයිද කියලා

ඔව් බන්......ලංකාවේ හැම තැනම මේ වගේ තමයි.......![]()

9/11 නිසාදඅද ඇමරිකාවේ කොහෙ හරි බෝම්බයක් පුපුරනවා.. 1ක් හෝ කීයයක්..
බලමු මේ අනාවැකිය හරි යයිද කියලා

අවුරුදු 2කට කලිං ඇමරිකා ගිය අපිව අමතක කරලා කියලා හිතපු අක්කා කෙනෙක් අද එක පාරටම කතා කලා නේ. ඒකි ඉන්නෙ නිව් යෝක්
9/11 නිසාද![]()

අවුරුදු 2කට කලිං ඇමරිකා ගිය අපිව අමතක කරලා කියලා හිතපු අක්කා කෙනෙක් අද එක පාරටම කතා කලා නේ. ඒකි ඉන්නෙ නිව් යෝක්
ඒකිට අපිව මතක් උනා කියන්නෙ අද මොකක් හරි වෙන්න ඕනෙ එහෙ
වහින්න වත් ඕනෙ
ආ අද 9/11ත් එක්කනේද

ඇමරිකාවට හොඳට රිදුන දවසක්
ලංකාව දවසින් දවස පිරිහෙනවා බන්......මඩකලපුවේදී 8 හැවිරිදි දැරියක් දූෂණය කර මරා දමයි

ආපහු ලංකාවට නොඑන්නම ගියපු ඩයල් එකක්ද......