එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    rest කරපන්.......මේ දවස්වල වෛරස් උණක් ති‍යනවා......:dull:

    මහ ලොකු පොර......හැබැ‍යි online කතාබහ කරන කෙල්ලන්ගෙන් හඳහන් කොපි‍ය ඉල්ලනවා......:P

    ඔ‍ය වගේ පොන්න වැඩ කරන හෝතඹුවෙක් මම ජීවිතේට දැකල නෑ බන්......:lol:
    :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :rofl: :rofl: ලොල් යකෝ ඒ වගේ මල් සොන්නයෙක්ද .. :rofl: චාටර් බන්
    චාටර් කි‍යන්නේ උපරිම චාටර් බන්......:rofl:

    හැබැ‍යි තාමත් කි‍යන්නේ එහෙම එකක් කිව්වේ නෑ කි‍යලා......:P
     
    • Like
    Reactions: crazyasa

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මමත් යනෝ දොයිය ගන්න... බෙහෙත් බිව්වම සෑහෙන්න දොයි මතයි
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    1. කව්රු කව්රුද යන්නේ.. එළකිරි මම ආස නැති ඩයල් එකක් ඉන්නවා.. ඌ අවොත් මම එන්නේ නැ.. බය වෙන්න එපා උබල නෙවි.. ඒ සොන්නය ක්ලබ් එන්නේ නැ
    ඔය කිව්වේ මං ගැනද,මගේ ෆේක් එකද:rolleyes:
     
    Status
    Not open for further replies.