අල්ල ගනින් යකො... එහෙම යන්න දෙන්න එපා... තෝ අමාරුවෙන් හදාගත්ත බඩ නෙ....
කෝපි එකකට දෙහි දාල බීහන්![]()
පු* බැල්ලි
ජීවනී බීපන්......![]()
.. මට නං ඉතින් කොහොමත් බස් එකේනේ යන්න වෙන්නේ......අපේ ගෙවල් පැත්තට කෝච්චි තියනවයැ.......කෝච්චියෙ යන එක ලේසියි නෙ... මට නම් කොහොමත් එකයි...
අදහසක් පමණි![]()

කෝච්චියෙන් එන සෙට් එකකුත් ඉන්නවද......
එහෙනං හතර හමාරට තියන කෝච්චියෙන් ආපහු යන්න බලාගෙන දවසේ වැඩටික ප්ලෑන් කලානං හරි........![]()
me mona seddakda saho![]()
- බෙහෙත් ගත්ත... බෙහෙත් අරගෙන එනකොට මිනිහෙක් හැප්පුනා ලොරියක.. කාර් කාරයෝ බල බල යනවා.. අර මිනිහ ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා.. ඊට පස්සේ වැස්සේ උණ පැත්තකින් තියල ඌව නැගිට්ටවල හප්පපු එකාට කිව්වා හොස්පිටල් අරගෙන යන්න කියල.. ලේ විදිනවා ඔලුවෙන්
..

ගල විද්දෙ නැත්තන් බසුත් නෑමට නං ඉතින් කොහොමත් බස් එකේනේ යන්න වෙන්නේ......අපේ ගෙවල් පැත්තට කෝච්චි තියනවයැ.......![]()

නුවරඑලියේ සවාරියට ආපු එකෙක්ද......
- කව්රු කව්රුද යන්නේ.. එළකිරි මම ආස නැති ඩයල් එකක් ඉන්නවා.. ඌ අවොත් මම එන්නේ නැ.. බය වෙන්න එපා උබල නෙවි.. ඒ සොන්නය ක්ලබ් එන්නේ නැ

- කව්රු කව්රුද යන්නේ.. එළකිරි මම ආස නැති ඩයල් එකක් ඉන්නවා.. ඌ අවොත් මම එන්නේ නැ.. බය වෙන්න එපා උබල නෙවි.. ඒ සොන්නය ක්ලබ් එන්නේ නැ

නුවරඑලියේ සවාරියට ආපු එකෙක්ද......![]()

පහර වසරේ ලමයෙක්ගෙන් සිතියම් පොතක් ඉල්ලගෙන සබරගමුව පලාත තියෙන්නේ කොහෙද කියලා බලපන්......ගල විද්දෙ නැත්තන් බසුත් නෑ![]()

- බෙහෙත් ගත්ත... බෙහෙත් අරගෙන එනකොට මිනිහෙක් හැප්පුනා ලොරියක.. කාර් කාරයෝ බල බල යනවා.. අර මිනිහ ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා.. ඊට පස්සේ වැස්සේ උණ පැත්තකින් තියල ඌව නැගිට්ටවල හප්පපු එකාට කිව්වා හොස්පිටල් අරගෙන යන්න කියල.. ලේ විදිනවා ඔලුවෙන්
..

පහර වසරේ ලමයෙක්ගෙන් සිතියම් පොතක් ඉල්ලගෙන සබරගමුව පලාත තියෙන්නේ කොහෙද කියලා බලපන්......![]()

කවුද කියපන්කෝ......මටත් දිරවන්නේ නැති එකෙක්/කිහිප දෙනෙක් එතන හිටියා......
- හ්ම් හ්ම් මම දැක්ක ගිහින් තියෙනවා.. ඌ හිතාගෙන ඉන්නේ අපි සොන්නයෝ කියල

- පුකා ලිඳේ මම ලින් ගැට්ටේ

රැවුල වවපු එකෙක්ද
- හ්ම් හ්ම් මම දැක්ක ගිහින් තියෙනවා.. ඌ හිතාගෙන ඉන්නේ අපි සොන්නයෝ කියල