එදාට එහෙ යන එක පමණක් දනිමි21. ගමනේ තොරතුරු කෙසේද කුකුලනි,


8 වෙද්දිඑදාට එහෙ යන එක පමණක් දනිමි
උදෙ 8 වෙද්දි සිටිය යුතුය.
ඇතුගල නැගල බඩගමුව කැලේට යෑමට නියමිතව ඇත.![]()
මොකක්ද කනෙක්ශන් එක6GB ඩේටා පැකෙජ් එක ගත්තේ 9වෙනිදා,
ඒක දුන්න ගැල් ලමයා කිව්වේ ලබන 3වෙනිදට 6GBඩේටා ඉවර වෙන්නේ කියලා,
දැන් බලපුවාම 15 වෙනිදට බිල් එක ඇඩ් වෙලා,
500mb වගේ යුස් කරන්න ඇති..

ඉතින් 3වෙනිදා තමයි බිල හැදෙන්නේඩයලොග්![]()
ඔය ලබන 3 වෙනිදා වෙනකම් බිල වෙන්න ඇති
ඉතින් 3වෙනිදා තමයි බිල හැදෙන්නේඔය ලබන 3 වෙනිදා වෙනකම් බිල වෙන්න ඇති
![]()

එල එලපරන බලාස්ටර් පැකෙජ් එකට නොමිලේ හම්බ උන එකක්
ඒකේ බිල් එක හැදෙන්නේ 14/15,


