එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    21. ගමනේ තොරතුරු කෙසේද කුකුලනි,
    එදාට එහෙ යන එක පමණක් දනිමි :dull:

    උදෙ 8 වෙද්දි සිටිය යුතුය.

    ඇතුගල නැගල බඩගමුව කැලේට යෑමට නියමිතව ඇත.:dull:
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එදාට එහෙ යන එක පමණක් දනිමි :dull:

    උදෙ 8 වෙද්දි සිටිය යුතුය.

    ඇතුගල නැගල බඩගමුව කැලේට යෑමට නියමිතව ඇත.:dull:
    8 වෙද්දි
    8.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    6GB ඩේටා පැකෙජ් එක ගත්තේ 9වෙනිදා, :love:
    ඒක දුන්න ගැල් ලමයා කිව්වේ ලබන 3වෙනිදට 6GBඩේටා ඉවර වෙන්නේ කියලා,:angry:
    දැන් බලපුවාම 15 වෙනිදට බිල් එක ඇඩ් වෙලා,:frown:
    500mb වගේ යුස් කරන්න ඇති..:dull:
    මොකක්ද කනෙක්ශන් එක:rolleyes:
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉතින් 3වෙනිදා තමයි බිල හැදෙන්නේ:confused:ඔය ලබන 3 වෙනිදා වෙනකම් බිල වෙන්න ඇති:rolleyes:

    පරන බලාස්ටර් පැකෙජ් එකට නොමිලේ හම්බ උන එකක් :yes:
    ඒකේ බිල් එක හැදෙන්නේ 14/15,
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Married club-10 අරඹා ඇති අතර කො‍යි වෙලාවේ හෝ මේකටත් ලොක්කා ගේම දෙනු ඇත.......:oo:

    සූදානම් සරීර‍යෙන් හිටපල්ලා.......:yes:
     
    Status
    Not open for further replies.