එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මිත්‍රවරුනි අදහසක් තියෙනවා.. :D

    උඹලාව සෙට් පිට් කලේ මේ ක්ලබ් එක. මේ ක්ලබ් එකේ මෙම්බර්ලා තමයි ඉරිදට ඔය ගලක් උඩට නගින්න හදන්නෙ. ඉතිං එදා තමයි හරි නං මේ නයිට් ක්ලබ් එකේ ගෙට් ටු ගෙදර් එක.
    ඒ කියන්නෙ සාමාජිකයෝ වැඩි පිරිසක් මුන ගැහෙන දවස. මං නාවට :dull:

    ඉතිං මම යෝජනා කරනවා.. උමලාගෙන් කවුරු හරි.. එකකට වැඩි දෙනෙක්.. ලැප් , ටැබ් වගේ අරං ගිහිල්ලා.. උමලා සෙට් උනහම දාපල්ලා ඊලග නයිට් ක්ලබ් එක. ලස්සන ෆොටෝ එකක් එහෙම දාලා.
    ඒක හොද සිහිවටනයක් වෙයි උඹලට :yes::love::D

    මං කිව්වෙ අදහසක් විතරයි. සලකා බලපල්ලා

    ලොක්ක එන්නෙ නෑලු :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    :dull:
     
    Status
    Not open for further replies.