ටැග් එකක් 100යි කියල වෙන්දෙසි කරනවකොහෙං ඉස්සුවත් කමක් නෑ. මට දෙකක් තියපං. මම හිටියෙ නැත්තං අළුත් එක දාද්දි හොදේ..![]()

අද වැඩියෙන් කංස ගහලාදානවා නං දාන්න ඉන්නෙ මං තමා..
ඒත් මට එහෙම කුප්ප හිතක් නෑ (දැනට)![]()

අද දවසට ෆිල්ම් දෙකයිwelawata marak kale
anathaya film balala awa neda![]()

මිත්රවරුනි අදහසක් තියෙනවා..
උඹලාව සෙට් පිට් කලේ මේ ක්ලබ් එක. මේ ක්ලබ් එකේ මෙම්බර්ලා තමයි ඉරිදට ඔය ගලක් උඩට නගින්න හදන්නෙ. ඉතිං එදා තමයි හරි නං මේ නයිට් ක්ලබ් එකේ ගෙට් ටු ගෙදර් එක.
ඒ කියන්නෙ සාමාජිකයෝ වැඩි පිරිසක් මුන ගැහෙන දවස. මං නාවට
ඉතිං මම යෝජනා කරනවා.. උමලාගෙන් කවුරු හරි.. එකකට වැඩි දෙනෙක්.. ලැප් , ටැබ් වගේ අරං ගිහිල්ලා.. උමලා සෙට් උනහම දාපල්ලා ඊලග නයිට් ක්ලබ් එක. ලස්සන ෆොටෝ එකක් එහෙම දාලා.
ඒක හොද සිහිවටනයක් වෙයි උඹලට
මං කිව්වෙ අදහසක් විතරයි. සලකා බලපල්ලා

තෝ බබාකව්ද බොලේ ඉරිදා සෙට් වෙන්නේ.. පර හැත්ත අපිට හොරෙන් ඔක්කම![]()

.යන්නේ කොහොමද.. අපිත් ආවට කමක් නැද්ද.. මගේ නම්බර් එක තියෙන එකක් මට කෝල් කරලා කියපියව්.. එච්චරයි මම දන්නේ .. ටුට්ට![]()