එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හෙට එනකොට මොකුත් අරන් එන්න ඕන නෑනේ......මැච් එකට ආවා වගේ අත් දෙක වන වන ආතල් එකේ එන්නං........:rofl:
    :oo::oo:
    ඕයෙ... අසා ගානෙ ඔක්කොම :rofl::rofl:

    උදේට බුෆෙලු දවල්ට ෆ්‍රයිඩ්‍රයිස්ලු... සල්ලි එපාම කිව්ව.... :rofl::rofl:

    සබන් කැල්ලක්,තුවායක්,කලිසමක් සමග ජොකෙක්:P
    :angry::angry::angry:
    පට්ට පට පට.......:cool:

    ඌට හත් අවුරුද්දක් වැඩ කරලත් ගෙවලා ඉවර කරන්න බැරි බිලක් සෙට් කරමු.......:rofl:
    :angry::angry::frown::angry:
    ඔව් බං මටත් කිව්වා සල්ලි එපා කියල,හොද කොල්ලෙක් ඈ.....:yes:
    :oo::oo::frown:
    ඕයෙ... එකෙන්ම ඔව්...

    අද රෑටත් කන්නෙ නැතුව එන්න ඔනෙ:rofl::rofl:
    :angry::angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඌ සාමන්‍යයෙන් මෙහෙම එකක් තියෙද්දි දවස් දෙකක වෙලෙ ඉදන් කන්නෙ නැතුව ලෑස්ති වෙනව :rofl::rofl:
    අප්පටසිරි,
    එහෙනම් ඔය යෝදයා බනියි කලින් කිව්වේ නැ කියලා :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තරහ ගන්න එපා බන්.... අපි කන්නෙ නැතුව යන්නෙ නැහැ බන්... උබ අරන් දෙන ඒව නොකා යන්න පුලුවන්යෑ :rofl::rofl:

    උඹ එල කොල්ලෙක් මචන්.......:D
    හෙට තිරිකුණාමලෙ යාමට හදිසියේ වෙන බැවින් ක්‍රේසිඅසා නොපැමිනේ :dull::rofl:
     
    Status
    Not open for further replies.