ඕයෙ... එකෙන්ම ඔව්...
අද රෑටත් කන්නෙ නැතුව එන්න ඔනෙ![]()


ඕයෙ,කුල් බ්රෝමේ වගෙ යාලුවො හම්බෙන්නෙ නෑ බන්... රෑටත් ඔතන් යන්න කෑම දෙනවලු![]()

හෙට එනකොට මොකුත් අරන් එන්න ඕන නෑනේ......මැච් එකට ආවා වගේ අත් දෙක වන වන ආතල් එකේ එන්නං........![]()


ඕයෙ... අසා ගානෙ ඔක්කොම
උදේට බුෆෙලු දවල්ට ෆ්රයිඩ්රයිස්ලු... සල්ලි එපාම කිව්ව....![]()
සබන් කැල්ලක්,තුවායක්,කලිසමක් සමග ජොකෙක්![]()



පට්ට පට පට.......
ඌට හත් අවුරුද්දක් වැඩ කරලත් ගෙවලා ඉවර කරන්න බැරි බිලක් සෙට් කරමු.......![]()




ඔව් බං මටත් කිව්වා සල්ලි එපා කියල,හොද කොල්ලෙක් ඈ.....![]()



ඕයෙ... එකෙන්ම ඔව්...
අද රෑටත් කන්නෙ නැතුව එන්න ඔනෙ![]()


ඌ සාමන්යයෙන් මෙහෙම එකක් තියෙද්දි දවස් දෙකක වෙලෙ ඉදන් කන්නෙ නැතුව ලෑස්ති වෙනව
ජයාටත් කියන්න කන්න එපා කියලා![]()


බලමු බලමු,![]()

ඕයෙ... එකෙන්ම ඔව්...
අද රෑටත් කන්නෙ නැතුව එන්න ඔනෙ![]()




අප්පටසිරි,ඌ සාමන්යයෙන් මෙහෙම එකක් තියෙද්දි දවස් දෙකක වෙලෙ ඉදන් කන්නෙ නැතුව ලෑස්ති වෙනව![]()

ඒක තමා පොරට එදා මල පැන්නෙ... කලින් කිව්වෙ නෑ කියලඅප්පටසිරි,
එහෙනම් ඔය යෝදයා බනියි කලින් කිව්වේ නැ කියලා![]()

තරහ ගන්න එපා බන්.... අපි කන්නෙ නැතුව යන්නෙ නැහැ බන්... උබ අරන් දෙන ඒව නොකා යන්න පුලුවන්යෑ![]()
හෙට තිරිකුණාමලෙ යාමට හදිසියේ වෙන බැවින් ක්රේසිඅසා නොපැමිනේඋඹ එල කොල්ලෙක් මචන්.......![]()


එහෙනම් ෆේක් එකක් හදා ගනින්හෙට තිරිකුණාමලෙ යාමට හදිසියේ වෙන බැවින් ක්රේසිඅසා නොපැමිනේ![]()
