එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
anju.rටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එක anju.r ගේ වැරැද්දද? නැත්තන් තොපේ ගෑනුන්ගේ වැරැද්දද? ඕකයි රියල් ප්‍රශ්නෙ.
    මචන්ලා විශේශයෙන් මේක මතක තියා ගනිල්ලා.. ෆේස්බුක් එකට තමන්ගේ බිරිදගේ, දරුවන්ගේ, පවුලෙ අයගේ Photos වගේම තමන්ගේ කිසිම පෞද්ගලික දෙයක් දාන්න එපා. මේ දේවල් වලින් පාඩමක් ඉගෙන ගනිල්ලා. මහ ලොකුවට මුලු ලොකෙටම පෙන්න මේ වගේ ගොන් තකතිරු වැඩ කරලා අන්තිමේදී මේ විදියට පසු තැවෙන්න තමයි වෙන්නේ.. ඒ වගේම කවදාවත් අනුන්ගේ Photos වලින් කිසිම කෙනෙක්ට අපහාස වෙන විදියට මේ වගේ තුච්ච වැඩ කරන්නත් එපා.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බේතකටවත් එකෙක් නෑ මේකේ:dull:
    හායි :rolleyes:වැඩේ කරගෙන කියලා දැක්කා... මම ඕක කරගන්නෙ mc එකෙන් Nikon photo technica එකෙන් 6ක්ද කොහෙද දෙනවා,, 400ට අඩුයි මතක හැටියට
    :rofl:

    දෙන්නම වල්කමේ ගිහින්......:baffled:
    :angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    anju.rටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු
    :cool:
    දරුවා උබේ නොවුනත් හොදින් බලාගනින් මචෝ ,,,
    කාගේ උනත් දරුවෙක්නේ...
     
    Status
    Not open for further replies.