පුටුවේ කැරකි කැරකි ඉන්න එක හොඳ නැති වෙන්නේ කොහොමද බොල......ඔයා ඉන්න ත්ත්වෙ අනුව හයියෙන් හිනා වෙන්න හොදනෑ![]()

[/QUOTE]
.. අර අමිලා ඩ්රයිව් කරන ගමන් නට නට ගිහින් වාහනෙක වද්දනවා පෙන්න්නනවා, ඊට පස්සෙ එලි බැහැලා ඉන්ෂුවරන්ස් උන්ටත් කතා කරනවා,,, එකිත් නටනවා,,, කාලෙකින් දැකපු හොදම ගොන් ජොගිය 
අපෝ ගොන් ආතල් එකක්ද......හොඳ වෙලාවට බැලුවේ නැත්තේ........HNB assuarance ඇඩ් එකක් බන් ...පට්ට ගොබ්බයි... දැක්කම මල පනිනවා... අර අමිලා ඩ්රයිව් කරන ගමන් නට නට ගිහින් වාහනෙක වද්දනවා පෙන්න්නනවා, ඊට පස්සෙ එලි බැහැලා ඉන්ෂුවරන්ස් උන්ටත් කතා කරනවා,,, එකිත් නටනවා,,, කාලෙකින් දැකපු හොදම ගොන් ජොගිය
![]()

ගොන් එකෙත් හොදම එකඅපෝ ගොන් ආතල් එකක්ද......හොඳ වෙලාවට බැලුවේ නැත්තේ........![]()

බබාට හොද නැහැ ....බඩාට රිදෙයි පැටියට මොනාහරි උනොත්පුටුවේ කැරකි කැරකි ඉන්න එක හොඳ නැති වෙන්නේ කොහොමද බොල......![]()

Amila Nadeeshani met with an accident කියලා title එක තිබුන හින්දා මම හිතුවේ ඩයල් එක වාහනේ හප්පගෙන කූරිය ගහලවත්ද කියලා......ගොන් එකෙත් හොදම එක![]()

බඩාගේ ඔච්චර තඩි බඩක් තියෙන්නේ බබෙක් ඉන්න හින්දද.......බබාට හොද නැහැ ....බඩාට රිදෙයි පැටියට මොනාහරි උනොත්![]()

ඒකත් කොරගන්න බැරිකමක් නෑ බන් පේන් නැද්දAmila Nadeeshani met with an accident කියලා title එක තිබුන හින්දා මම හිතුවේ ඩයල් එක වාහනේ හප්පගෙන කූරිය ගහලවත්ද කියලා......![]()

ත්රේඩ් එකේ පිටු ටික අද උදේ ඉදන් කියවපන්කෝබඩාගේ ඔච්චර තඩි බඩක් තියෙන්නේ බබෙක් ඉන්න හින්දද.......![]()
නිකම්ම බබා හම්බෙයි 
